එලකිරියේ සියල්ල දත්තෝ

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
මෙහෙම උනොත් උගත් මිත්‍රයා

A බැන්නා B ඉවසුවා
A බැන්නා B ඉවසුවා
A බැන්නා B ඉවසුවා
A බැන්නා B ඉවසුවා
A බැන්නා B ඉවසුවා
A බැන්නා B ඉවසුවා
A බැන්නා B ඉවසුවා
A බැන්නා B ඉවසුවා
A බැන්නා B ඉවසුවා
A බැන්නා B ඉවසුවා
A බැන්නා B ඉවසුවා
A බැන්නා B ඉවසුවා
A බැන්නා B ඉවසුවා'
A බැන්නා B ඉවසුවා
A බැන්නා B ඉවසුවා
A බැන්නා B ඉවසුවා
A බැන්නා B ඉවසුවා

අන්තිමටම B ගැන ඔබට මොකද හිතෙන්නේ:lol:....?

ඇත්තටම මට ලැජ්ජයි ඔබතුමා ගැන ඔබතුමා බෞද්දයෙක් වෙලත් වයිරයෙන් වයිරය නොසන් සිදේ කියන දේ අහලවත් නැති එක ගැන සහ මට කනගාටුයි ඔබතුමා මේක විහිලුවකට ගත්ත් එක
 
Last edited:

Razaaa

Active member
  • Feb 25, 2011
    264
    33
    28
    මචෝ මම පිලිගන්නවා destiny found කරේ වරදක් කියලා ඒ වගෙම මට බෞද්දයන් ගැනවත් ඔබතුමා ගැනවත් පෞද්ගලික තරහක් නැහැ මම බුද්දාගමට ගොඩක් ගරු කරනවා ඒත් destiny found වැරදි දෙයක් කිව්වානම් ඔබතුමාලා බෞද්ද ආගම අදහන මිනිස්සු වශයෙන් කරන්න ඕනේ මේවගේ ත්‍රේඩ් දාලා සහ ඒ ත්‍රේඩ් එකේ කුනුහරපෙන් බැන වදින එකද ඔබතුමාලා කලයුත්තේ දන්නේ නැති දේ කියා දිම.ඒ ත්‍රේඩ් එකේ දාලාතියන ඔක්කම පොස්ට් බලන්න සමහර බෞද්දයන් අපේ ආගම් සහ අනිකුත් ආගම් වලට තනිකර පට්ට පල් කුනු හරපෙන් බැන තිබෙනවා ආයේ මේ වගේ ත්‍රේඩ් දාන්න කලින් තමන් අදහන දර්මයෙන් අයින් වෙලා මේ වගේ ත්‍රේඩ් දාන්න(මේක කිව්වේ ආගම් වාද අදින සියලු දෙනාට)තමන් අනික් ආගමකට අගවුරව කලොත් තමන්ගේ ආගමට ඊට වඩා සියගුනයකින් අගවුරව වෙන බව මතකතියාගන්න

    සහෝදරයා මේ thread එකෙන් ඔබට හරි වෙනත් අයෙකුට හරි (without destiny found) හිත් රිදිමක් උනානම් මුලින්ම මම මේ හැමෝම වෙනුවෙන් සමාව ඉල්ලනවා

    මගේ අරමුණ destiny foundගේ ඇත්ත එලි කිරිම
    මේක තමයි මගේ මාර්ගය
    මම කැමති නෑ අනික් අය එක්ක බොරුවට ප්‍රශ්ණ දාගන්න
    එකයි මම මේතරම් සුහදශිලි විදියට ඔබතුමාට උත්තර දෙන්නේ
    එත් මේ දේ ඔබතුමා බොහොම පටු කොණෙකින් බලනවානම් එ සම්බන්ධයෙන් කණගාටු වීම පමණයි මට කරන්න පුලුවන්
    මොකද ඔබතුමාට මේ වගකීම ගන්න පුලුවන්නම්, මේ ප්‍රශණේ විසදන්න පුලුවන්නම් මම නිශ්ශබ්ද වෙන්න ලැස්තියි:yes::yes:
     
    Last edited:

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    ඇත්තටම මට ලැජ්ජයි ඔබතුමා ගැන ඔබතුමා බෞද්දයෙක් වෙලත් වයිරයෙන් වයිරය නොසන් සිදේ කියන දේ අහලවත් නැති එක ගැන සහ මට කනගාටුයි ඔබතුමා මේක විහිලුවකට ගත්ත් එක[/COLOR][/SIZE]

    විහිලුවක් නෙමේ යාලුවා
    ඕක තමයි එලකිරි එකේ මේ වෙනතෙක් යථාර්තය:yes::yes:
     
    +LUCI

    Banned
    May 19, 2011
    104
    4
    0
    මචෝ මම පිලිගන්නවා destiny found කරේ වරදක් කියලා ඒ වගෙම මට බෞද්දයන් ගැනවත් ඔබතුමා ගැනවත් පෞද්ගලික තරහක් නැහැ මම බුද්දාගමට ගොඩක් ගරු කරනවා ඒත් destiny found වැරදි දෙයක් කිව්වානම් ඔබතුමාලා බෞද්ද ආගම අදහන මිනිස්සු වශයෙන් කරන්න ඕනේ මේවගේ ත්‍රේඩ් දාලා සහ ඒ ත්‍රේඩ් එකේ කුනුහරපෙන් බැන වදින එකද ඔබතුමාලා කලයුත්තේ දන්නේ නැති දේ කියා දිම.ඒ ත්‍රේඩ් එකේ දාලාතියන ඔක්කම පොස්ට් බලන්න සමහර බෞද්දයන් අපේ ආගම් සහ අනිකුත් ආගම් වලට තනිකර පට්ට පල් කුනු හරපෙන් බැන තිබෙනවා ආයේ මේ වගේ ත්‍රේඩ් දාන්න කලින් තමන් අදහන දර්මයෙන් අයින් වෙලා මේ වගේ ත්‍රේඩ් දාන්න(මේක කිව්වේ ආගම් වාද අදින සියලු දෙනාට)තමන් අනික් ආගමකට අගවුරව කලොත් තමන්ගේ ආගමට ඊට වඩා සියගුනයකින් අගවුරව වෙන බව මතකතියාගන්න

    කොහෙවත් කුණු හරුපෙන් බැනලා නැහැ මම දන්න තරමට .
    බොරු කියන එක වටින්නේ නැහැ නේද.
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    ඇත්තටම මට ලැජ්ජයි ඔබතුමා ගැන ඔබතුමා බෞද්දයෙක් වෙලත් වයිරයෙන් වයිරය නොසන් සිදේ කියන දේ අහලවත් නැති එක ගැන සහ මට කනගාටුයි ඔබතුමා මේක විහිලුවකට ගත්ත් එක[/COLOR]

    [/SIZE] ඔබ තුමා අහල තියෙනවඩ දන්නෙ නෑ ආලවක දමනය ගෑන. ඔකට කියන්නෙ වයිරයෙන් වයිරය නොසන් සිදේ කියන එක නෙමෙ ගහන ගහන පදෙට නටන්න ලෑස්ස්ති නෑ කියන එකයි.
     
    +LUCI

    Banned
    May 19, 2011
    104
    4
    0
    මචන්,
    මම හිතන්නේ උඹවත් මමවත් (එළකිරියේ 99.99% වුනත්) කැමති නොවුන කියල කාගෙවත් කතා කිරීමේ නිදහස නැතිකරන එක වැරදි.
    එකට කැමති නැත්නම් නොබලා ඉන්නයි තියෙන්නේ.

    (මගේ මතය පමණයි)

    කථා කරන එකයි මඩ ගහන එකයි දෙකක්
    හොදට සිහි බුද්දියෙන් විමසලා බලන්න .
    කන්නේ බත් නම් අනිවාර්යෙන්ම මෙදෙකේ වෙනස තේරුම ගන්න පුළුවන්.:lol::lol::lol:
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28

    ඔබ තුමා අහල තියෙනවඩ දන්නෙ නෑ ආලවක දමනය ගෑන. ඔකට කියන්නෙ වයිරයෙන් වයිරය නොසන් සිදේ කියන එක නෙමෙ ගහන ගහන පදෙට නටන්න ලෑස්ස්ති නෑ කියන එකයි.

    ඇත්ත සහෝ එක:yes:
    ඉවසීම වැඩි උනාම මේවගේ දේවල් වෙනවා අදකාලේ:yes::yes:
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    කථා කරන එකයි මඩ ගහන එකයි දෙකක්
    හොදට සිහි බුද්දියෙන් විමසලා බලන්න .
    කන්නේ බත් නම් අනිවාර්යෙන්ම මෙදෙකේ වෙනස තේරුම ගන්න පුළුවන්.:lol::lol::lol:

    ඔයා කියන දේ ඇත්ත:yes:
    එත් සහෝ බුද්ධි මට්ටම් විවිධයිනේ:yes:
    දුක තමා:(
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    සහෝදරයා මේ thread එකෙන් ඔබට හරි වෙනත් අයෙකුට හරි (without destiny found) හිත් රිදිමක් උනානම් මුලින්ම මම මේ හැමෝම වෙනුවෙන් සමාව ඉල්ලනවා

    මගේ අරමුණ destiny foundගේ ඇත්ත එලි කිරිම
    මේක තමයි මගේ මාර්ගය
    මම කැමති නෑ අනික් අය එක්ක බොරුවට ප්‍රශ්ණ දාගන්න
    එකයි මම මේතරම් සුහදශිලි විදියට ඔබතුමාට උත්තර දෙන්නේ
    එත් මේ දේ ඔබතුමා බොහොම පටු කොණෙකින් බලනවානම් එ සම්බන්ධයෙන් කණගාටු වීම පමණයි මට කරන්න පුලුවන්
    මොකද ඔබතුමාට මේ වගකීම ගන්න පුලුවන්නම්, මේ ප්‍රශණේ විසදන්න පුලුවන්නම් නම් මම නිශ්ශබ්ද වෙන්න ලැස්තියි

    මම හිතනවා මට ඒක කරන්න පුලුවන් කියලා මට බැරි උනොත් කවුරු හරි ඔබතුමාගේ ආගමට විරුද්දව ත්‍රේඩ් එකක් දැම්මොත් ඔබ තුමාලා කල යුත්තේ ඔව්න්ට එය කියාදීම කියා දීලත් ඇහුවෙ නැත්තම් ඔබතුමාලා කල යුත්තේ ඔව්න්ට බැනීම මිස ඔව්න්ගේ ආගම් වලට බැනීම නෙවෙයි ආයේ එක බෞද්දයෙක් හරි අපේ අනිකුත් කිසිම ආගමකට පට්ට පල් කුනු හරපෙන් බැන තිබුනොත් තත්වය මීට වඩා බරපතලවෙන්න පුලුවන්...........මොකද අපි කාටවත් අපේ ආගම් වලට බනිනකොට ඉවසන් ඉන්න බැරි නිසා:(:(:(:(:(
     
    +LUCI

    Banned
    May 19, 2011
    104
    4
    0
    destiny foundකෙසේ වෙතත් මීටත් වඩා මහා විශාල පිරිසක් ඉස්ලාම් ආගමට කැතම කැත විදියට බැන බැන යනවා.. ඒ ගැනත් පොඩ්ඩක් ඇවදානය යොමුකරානම් හොඳයිනේද? :(

    ඒවා නම් ඇදගෙන නාන ඒවා .ඒවාට අපි මොනවා කරන්නද.
    මම කියන්නේ බොරුනම් මුස්ලිම් ලංකාගේ IDඑකෙන් බුද්දාගමට විරුද්දව කරලා තියෙන පොස්ට් බලන්න .කොච්චර කැතද ?
    අනුන්ගේ ආගම් වලට ගහන්න ගිහිල්ලා තමන්ට වදිනකොට වැඩේ කැතයි කියන එක මගේ වචනයෙන් කිව්වොත් වැඩේ කැතයි යාළුවා.:lol::lol::lol::lol::lol::lol::lol:
     
    +LUCI

    Banned
    May 19, 2011
    104
    4
    0
    ඔයා කියන දේ ඇත්ත:yes:
    එත් සහෝ බුද්ධි මට්ටම් විවිධයිනේ:yes:
    දුක තමා:(

    බෞද්ධයන්ට බයින එක කථා කිරීමේ නිදහස
    අනිත් ආගමකට බයින එක ආගමට කරන අපහාසයක්.

    මුන්ගේ කටවල් වලට ගොම ගහාන්න ඕන
    :lol::lol::lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    කොහෙවත් කුණු හරුපෙන් බැනලා නැහැ මම දන්න තරමට .
    බොරු කියන එක වටින්නේ නැහැ නේද.

    මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඩන්නේ කොහොම උනත් මම මේ කට උත්තරයක් දෙනවා නැත්තම් ප්‍රශ්නය මගහැරීමක් වෙනවා http://www.elakiri.com/forum/showthread.php?t=1112797&page=13ඔකේ චුට්ටක් රව්මක් ගහල බලන්න අපේ සහොදර ආගමකට බැනතිබෙන ආකාරය:(:(:dull::dull:
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    මම හිතනවා මට ඒක කරන්න පුලුවන් කියලා මට බැරි උනොත් කවුරු හරි ඔබතුමාගේ ආගමට විරුද්දව ත්‍රේඩ් එකක් දැම්මොත් ඔබ තුමාලා කල යුත්තේ ඔව්න්ට එය කියාදීම කියා දීලත් ඇහුවෙ නැත්තම් ඔබතුමාලා කල යුත්තේ ඔව්න්ට බැනීම මිස ඔව්න්ගේ ආගම් වලට බැනීම නෙවෙයි ආයේ එක බෞද්දයෙක් හරි අපේ අනිකුත් කිසිම ආගමකට පට්ට පල් කුනු හරපෙන් බැන තිබුනොත් තත්වය මීට වඩා බරපතලවෙන්න පුලුවන්...........මොකද අපි කාටවත් අපේ ආගම් වලට බනිනකොට ඉවසන් ඉන්න බැරි නිසා:(:(:(:(:(

    සහෝ ම‍ට කරන්නම්, පුලුවන් වෙයි වගේ සිනිබෝල උත්තර එපා.:no:
    කරලා පෙන්නන්න:yes:
    හැබැයි එදේ නොකර අන්තිමට අගවලා තියෙන සිනිබෝල අනතුරු ඇගවීම් කරන්නත් එපා:no:
    මොකද ඕනෑම දේකට මාත් ලැස්තියි.
    බුද්ධාගම්කාරයා කියන්නෙත් ඇට ලේ මස් වලින් හැදුන මනුස්සයෙක් කියලා ඔය ඔලුවේ කොණක තිය‍ාගන්න උගත් මිත්‍රයා
     
    +LUCI

    Banned
    May 19, 2011
    104
    4
    0
    මම හිතනවා මට ඒක කරන්න පුලුවන් කියලා මට බැරි උනොත් කවුරු හරි ඔබතුමාගේ ආගමට විරුද්දව ත්‍රේඩ් එකක් දැම්මොත් ඔබ තුමාලා කල යුත්තේ ඔව්න්ට එය කියාදීම කියා දීලත් ඇහුවෙ නැත්තම් ඔබතුමාලා කල යුත්තේ ඔව්න්ට බැනීම මිස ඔව්න්ගේ ආගම් වලට බැනීම නෙවෙයි ආයේ එක බෞද්දයෙක් හරි අපේ අනිකුත් කිසිම ආගමකට පට්ට පල් කුනු හරපෙන් බැන තිබුනොත් තත්වය මීට වඩා බරපතලවෙන්න පුලුවන්...........මොකද අපි කාටවත් අපේ ආගම් වලට බනිනකොට ඉවසන් ඉන්න බැරි නිසා:(:(:(:(:(

    ඔයා කියපු විදියටම ඔයාට මේ ට්‍රේඩ් එක අනවශ්‍යයි කියලා හිතෙනවනම් ත්‍රෙඩ් එක මග ඇරලා යන්න.
    මොකද එක කථා කිරීමේ නිදහසට හොදයි.
    අනික් අයත් එකක් වලි දාගන්න එපා
    :lol::lol::lol:
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඩන්නේ කොහොම උනත් මම මේ කට උත්තරයක් දෙනවා නැත්තම් ප්‍රශ්නය මගහැරීමක් වෙනවා http://www.elakiri.com/forum/showthread.php?t=1112797&page=13ඔකේ චුට්ටක් රව්මක් ගහල බලන්න අපේ සහොදර ආගමකට බැනතිබෙන ආකාරය:(:(:dull::dull:

    ඔබතුමා ඇයි destiny found ගේ thread එක promote නොකරන්නේ
    destiny found ඔබතුමාගේ fake idඑකක් නෙමේ නේද...?
    දැන්නම් ඇත්තටම සැකයක් එනවා එ ගැන
     
    +LUCI

    Banned
    May 19, 2011
    104
    4
    0
    මචෝ මම පිලිගන්නවා destiny found කරේ වරදක් කියලා ඒ වගෙම මට බෞද්දයන් ගැනවත් ඔබතුමා ගැනවත් පෞද්ගලික තරහක් නැහැ මම බුද්දාගමට ගොඩක් ගරු කරනවා ඒත් destiny found වැරදි දෙයක් කිව්වානම් ඔබතුමාලා බෞද්ද ආගම අදහන මිනිස්සු වශයෙන් කරන්න ඕනේ මේවගේ ත්‍රේඩ් දාලා සහ ඒ ත්‍රේඩ් එකේ කුනුහරපෙන් බැන වදින එකද ඔබතුමාලා කලයුත්තේ දන්නේ නැති දේ කියා දිම.ඒ ත්‍රේඩ් එකේ දාලාතියන ඔක්කම පොස්ට් බලන්න සමහර බෞද්දයන් අපේ ආගම් සහ අනිකුත් ආගම් වලට තනිකර පට්ට පල් කුනු හරපෙන් බැන තිබෙනවා ආයේ මේ වගේ ත්‍රේඩ් දාන්න කලින් තමන් අදහන දර්මයෙන් අයින් වෙලා මේ වගේ ත්‍රේඩ් දාන්න(මේක කිව්වේ ආගම් වාද අදින සියලු දෙනාට)තමන් අනික් ආගමකට අගවුරව කලොත් තමන්ගේ ආගමට ඊට වඩා සියගුනයකින් අගවුරව වෙන බව මතකතියාගන්න

    කොහෙවත් කුණු හරුපෙන් බැනලා නැහැ මම දන්න තරමට .
    බොරු කියන එක වටින්නේ නැහැ නේද.

    මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඩන්නේ කොහොම උනත් මම මේ කට උත්තරයක් දෙනවා නැත්තම් ප්‍රශ්නය මගහැරීමක් වෙනවා http://www.elakiri.com/forum/showthread.php?t=1112797&page=13ඔකේ චුට්ටක් රව්මක් ගහල බලන්න අපේ සහොදර ආගමකට බැනතිබෙන ආකාරය:(:(:dull::dull:

    මම කියන්නේ මෙට්‍රෙඩ් එක ගැන .මම රතු පාටෙන් ඔයා කියපු එක හයිලයිට් කරලා තියෙනවා .
    ඔයා වෙන ත්‍රෙඩ් එකක් දාලා මගෙන් අහනවා එකේ කුණුහරුපෙන් බැනලා තියෙනවලු.
    දන්නේ නැති දේවල් වලට හොට නොදා හිටියනම් වටිනවා

    යන්නේ කොහෙද මල්ලේ පොල් :lol::lol::lol:
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    බෞද්ධයන්ට බයින එක කථා කිරීමේ නිදහස
    අනිත් ආගමකට බයින එක ආගමට කරන අපහාසයක්.

    මුන්ගේ කටවල් වලට ගොම ගහාන්න ඕන
    :lol::lol::lol::lol:

    DJLAK සහෝදරයා කරන්නෙත් ඔය දේමයි
    DESTINY FOUND හරි අපි වැරදියි කියලා පෙන්නන්න මාරම දුකක් විදිනවා. පව්...!:(
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    මම කියන්නේ මෙට්‍රෙඩ් එක ගැන .මම රතු පාටෙන් ඔයා කියපු එක හයිලයිට් කරලා තියෙනවා .
    ඔයා වෙන ත්‍රෙඩ් එකක් දාලා මගෙන් අහනවා එකේ කුණුහරුපෙන් බැනලා තියෙනවලු.
    දන්නේ නැති දේවල් වලට හොට නොදා හිටියනම් වටිනවා

    යන්නේ කොහෙද මල්ලේ පොල් :lol::lol::lol:

    එ සහෝදරයා කලුවරේ හතර අතට වෙඩි තියාගන්නවා
    අන්තිමට තමන්ටම වැදිලයි නතරවෙන්නේ පව් අහිංසකයා:yes::yes:
     
    +LUCI

    Banned
    May 19, 2011
    104
    4
    0
    DJLAK සහෝදරයා කරන්නෙත් ඔය දේමයි
    DESTINY FOUND හරි අපි වැරදියි කියලා පෙන්නන්න මාරම දුකක් විදිනවා. පව්...!:(

    මට පේන හැටියට එක්කුසේ උපන් සහෝදරයෙක් ද කොහෙදෝ:lol::lol::lol::lol:
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    මට පේන හැටියට එක්කුසේ උපන් සහෝදරයෙක් ද කොහෙදෝ:lol::lol::lol::lol:

    මටත් එහෙම්මම හිතුණා එ අහිංසකයා ගැන:yes::yes: