එලකිරියේ සියල්ල දත්තෝ

+LUCI

Banned
May 19, 2011
104
4
0
එ සහෝදරයා කලුවරේ හතර අතට වෙඩි තියාගන්නවා
අන්තිමට තමන්ටම වැදිලයි නතරවෙන්නේ පව් අහිංසකයා:yes::yes:

එයා වෙන ත්‍රෙඩ් එකක් ගැන කියවනවා .
ඔයවගේ කුණු හරුපෙන් බැනපු ත්‍රෙඩ් බරගානක් හොයලා දෙන්න මටත් පුළුවන් .
රෑට කියව කියව ඉන්න .:lol::lol::lol::lol::lol::l
ol:
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
සහෝ ම‍ට කරන්නම්, පුලුවන් වෙයි වගේ සිනිබෝල උත්තර එපා.:no:
කරලා පෙන්නන්න:yes:
හැබැයි එදේ නොකර අන්තිමට අගවලා තියෙන සිනිබෝල අනතුරු ඇගවීම් කරන්නත් එපා:no:
මොකද ඕනෑම දේකට මාත් ලැස්තියි.
බුද්ධාගම්කාරයා කියන්නෙත් ඇට ලේ මස් වලින් හැදුන මනුස්සයෙක් කියලා ඔය ඔලුවේ කොණක තිය‍ාගන්න උගත් මිත්‍රයා

ඔයා කියපු විදියටම ඔයාට මේ ට්‍රේඩ් එක අනවශ්‍යයි කියලා හිතෙනවනම් ත්‍රෙඩ් එක මග ඇරලා යන්න.
මොකද එක කථා කිරීමේ නිදහසට හොදයි.
අනික් අයත් එකක් වලි දාගන්න එපා
:lol::lol::lol:
උබ කිව්වා වගේ අපේ ආගම් වලට බනිනකොට අපිට රිදෙනවා අනික ඔබතුමා කියන විදියට බෞද්දයන්ට කුනුහරප කියන්නේ නැතුව ඉන්න බැහැ කියන එකනේ ඒක සම්පූර්න ඇත්ත හැබැයි මට කනගාටු ඔබතුමා එලකිරි එක විනාශ කරන්න යන එක ගැන.......................කොහොම උනත් මම මේක ගැන මේතනින් එහාට මුකුත් කතාකරන්නේ නැහැ ඔබතුමාල දිනුම් ඔබතුමාලට හරී කියල හිතෙන දේ කරන්න
ඔබතුමාලට බුදුසරනයි දේවි පිහිටයි
:):):):)
 
Last edited:

ඔබතුමාලට බුදුසරනයි දේවි පිහිටටි
:):):):)

එළකිරි එක ගැන GTRZ බලා ගනී .
ඔයා අහලා තියෙනවනේ බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගිහිලා ගුටි කාපු සින් එක
:lol::lol::lol:
 
Razaaa

Active member
  • Feb 25, 2011
    264
    33
    28
    එයා වෙන ත්‍රෙඩ් එකක් ගැන කියවනවා .
    ඔයවගේ කුණු හරුපෙන් බැනපු ත්‍රෙඩ් බරගානක් හොයලා දෙන්න මටත් පුළුවන් .
    රෑට කියව කියව ඉන්න .:lol::lol::lol::lol::lol::l
    ol:

    පව් මචං :(
    ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා බේරෙන්න හිතාගෙන:yes:
    djlak යාලුවට උනත් එදේ පොදුයි:yes:
    අපිට තියෙන්නේ එගැන අනුකම්පා කිරිම විතරයි මචං;)
     
    +LUCI

    Banned
    May 19, 2011
    104
    4
    0
    උබ කිව්වා වගේ අපේ ආගම් වලට බනිනකොට අපිට රිදෙනවා අනික ඔබතුමා කියන විදියට බෞද්දයන්ට කුනුහරප කියන්නේ නැතුව ඉන්න බැහැ කියන එකනේ ඒක සම්පූර්න ඇත්ත හැබැයි මට කනගාටු ඔබතුමා එලකිරි එක විනාශ කරන්න යන එක ගැන.......................කොහොම උනත් මම මේක ගැන මේතනින් එහාට මුකුත් කතාකරන්නේ නැහැ ඔබතුමාල දිනුම් ඔබතුමාලට හරී කියල හිතෙන දේ කරන්න
    ඔබතුමාලට බුදුසරනයි දේවි පිහිටයි
    :):):):)

    මමත් යනවා අපිට හොදටම ගොරවනවා
    ඔබ තුමාටත් බුදු සරණයි෴
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    උබ කිව්වා වගේ අපේ ආගම් වලට බනිනකොට අපිට රිදෙනවා අනික ඔබතුමා කියන විදියට බෞද්දයන්ට කුනුහරප කියන්නේ නැතුව ඉන්න බැහැ කියන එකනේ ඒක සම්පූර්න ඇත්ත හැබැයි මට කනගාටු ඔබතුමා එලකිරි එක විනාශ කරන්න යන එක ගැන.......................කොහොම උනත් මම මේක ගැන මේතනින් එහාට මුකුත් කතාකරන්නේ නැහැ ඔබතුමාල දිනුම් ඔබතුමාලට හරී කියල හිතෙන දේ කරන්න
    ඔබතුමාලට බුදුසරනයි දේවි පිහිටයි
    :):):):)

    ඔබතුමා එලකිරිය විනාශ කිරිම කේසේ වෙතත් බුදුදහම විනාශ කරන්නනම් df lata සිරා හෙල්ප් එකක් දෙන බව පේනවා:yes:
    ඔබතුමාගේ මිසදිටු අදහස් ඔබතුමාටත් හොරෙන් එකින් එක එලියට පනිනවා:yes:
    එකෙන් ඔබතුමාට ලැබෙන ප්‍රයෝජනේ මෙ‍ාකක්ද:shocked:
    ඔබතුමා ගැන දුකයි මගේ උගත් මිත්‍රයා:(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එකෙකුට දෙන්නෙකුට ගහනකොට හැංගිලා හිටපු එවුනුත් එලියට පනිනවා වගේ
    slapping.gif
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකෙකුට දෙන්නෙකුට ගහනකොට හැංගිලා හිටපු එවුනුත් එලියට පනිනවා වගේ
    slapping.gif

    :yes::yes: මලිත් ට ගහනකොට ඇයි චංචලා අඩන්නේ??:shocked::shocked:
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    :yes::yes: මලිත් ට ගහනකොට ඇයි චංචලා අඩන්නේ??:shocked::shocked:

    ඔවා ඔහොම තමයි මචං
    එකෙකුට හොදට සැලකුවාම අල ගිය මුල ගිය වැල ගිය ඔක්කෝම හොදට පෙන්න පටන් ගන්නවා
    djlak එක ඔප්පු කරලා පෙන්නුවා
    djlakට අනුව destiny found මුකුත් නොදන්න තොත්ත බබෙක්:lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සහෝ මගේ ආගම බුද්ධාගම
    ඉතින් මගේ අරමුණක් තමයි බුද්ධාගම රැකගැනීම
    ඔව් පැහැදිලිවම යටි අරමුණක් තියෙනවා
    එක තමයි මේකේ ඉන්න මෝල් කලන්තකාරයින්ගෙන් බුද්ධාගම රැක ගැනීම
    මම අදත් හෙටත් එදේ කරනවා
    සහතිකයි
    උඹට පුලුවන් මට ඕනැම දෙයක් කියලා destiny found සාධාරණිකරණය කරන්න
    මට උඹ එක්ක තරහක් නෑ
    මගේ අරමුණ හෝ යටි අරමුණ ගැන විතරයි මම හිතන්නේ
    උඹේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න:yes::yes:

    මචංලා බුද්ධාගම කව්‍රුත් රැකගන්න ඕෙන් නැහැ, බුද්ධාගම ඉෙබ්ම වර්ධනය ෙවයි, බුදුහාමුදුරුවන්ට ගරුු කර බුද්ධාගම හරි විදියට පිළිපැද්ෙදාත්,අද ඒ ෙද් ෙවනවාද කියන එක තමයි මට තිෙයන සැකය, ඒ ඇරනඩ ෙවන කිසිම මාර්්ගයකිනන් කිසිම ආගමක් PROMOTE කරන්ඩ බැහැ, ඔන්න මම කිව්වා.