එලකිරියේ President

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,491
    1,519
    113
    Kandy
    මම මේ ටිකේම දැක්ක දෙයක් තමයි , මොකක් හරි පෝස්ට් එකක් දැම්මාම elakiri එකේ ජාතික ජනබල වේගයට, අනුරට සෑහෙන ලොකු resistance එකක් තියනවා. පක්ශපාති අයගේ reply සෑහෙන්න අඩුයි.

    හැබැයි මේ පෝල් එක බලපුහාම පේන්නේ ඊට වඩා වෙනස්ම picture එකක්.

    අර කතාවක් තියෙන්නේ Sale එකෙන් 80% දෙන්නේ 20% අය කියන කතාව වගේ. මේකෙ resistance එක පෙන්නන්නේ හරිම පොඩි පිරිසක්. ලොකු resistance එකක් පෙන්නන්නේ හරිම පොඩි පිරිසක්. තව දෙයක් මේකේ active ඉන්න reply නොකරන පිරිස හරි වැඩි.

    මට තෙරෙන තව දෙයක් තමයි ගිය සතිය දෙක ඇතුලත සෑහෙන conversion එකක් වෙලා තියනවා, ඔන්ලයින් fb එකේ වගේම බිම් මට්ටමෙත් ඒක දකින්න තියනවා.

    මොකද හිතන්නෙ? 4% , 21% වලට යන්න හේතුව මොකක් ද?

    Screenshot_20240905_062502_com.android.chrome_edit_360645176963715.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    8,809
    1
    18,481
    113
    ඔන්ලයින් Poll කවුද බන් ගණන් ගන්නේ. උන්ගේම ෆේක් අකවුන්ට් වලින් උන්ම වොට් කරලා උන්ම ස්වයන් වින්දනය කරනවා :ROFLMAO:

    458372960_10161949081667072_4916636265683102175_n.jpg
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,491
    1,519
    113
    Kandy
    ඔන්ලයින් Poll කවුද බන් ගණන් ගන්නේ. උන්ගේම ෆේක් අකවුන්ට් වලින් උන්ම වොට් කරලා උන්ම ස්වයන් වින්දනය කරනවා :ROFLMAO:

    458372960_10161949081667072_4916636265683102175_n.jpg
    Agreed, මේකේ පෝල් වලින් එහෙම ජනාධිපති තෝරන්න බෑ. Fake duplicates තියනවා පිලිගන්නවා.මම මෙතන highlight කලේ elakiri එකේ hype එකක් , trend එකක් හදන්නේ හරිම පොඩි පිරිසක් කියලා. බහුතරය watchers ලා
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    1,017
    1,541
    113
    මේකෙ රනිල්ට පක්ෂව පේයිඩ් කැම්පේන් එකක් රන්වෙනව කියන එක ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. උන්ගෙ ඉතින් වැඩේම උදේ ඉඳන් රෑ වෙනකම් මේකෙ ලතෝනි තියන එක. එදිනෙදා රස්සාවලට යන මිනිස්සුන්ට ඕව කරන්න වෙලාවක් නෑනෙ. වෙලාවක් තිබ්බත් ඔය කැම්පේන් කාරයොන්ට රිප්ලයි කර කර ඉන්න බහුතරයකට අමාරුවක් නෑ. මොකද හොඳටම දන්නවනෙ උන්ට රිප්ලයි කරල වැඩක් නෑ කියල.

    නිකම්මුන්ගෙයි වැඩකට ඇති මිනිසුන්ගෙයි වෙනස ඔතන තියෙන්නෙ.
     
    එකනේ , වැඩේ තියෙන්නේ , උන්ගේ campaign එක ෆේල්

    Math damma athal ekata habai real election ekedi mage ballawath jepponta denne na

    Tired Britney Spears GIF
    එහෙම අය ඉන්න පුලුවන්, එත් 4% 21% මේවා vs Hype in Elakiri
    ------ Post added on Sep 5, 2024 at 6:51 AM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    4,139
    8,551
    113
    චන්දෙ දෙන එකා දැනටම decide කරල ඉවරයි. මේකෙම බලපන් JVP/NPP උන් ගැන දවසකට threadම කියක් වැටෙනවද කියල.
    මේකේ NPP උන්ට අමුතුවෙන් වද වෙන්න දෙයක් නෑ, anti NPP සෙට් එක Indirectly උන්ව promote කරනවා! :baffled:
     
    • Like
    Reactions: Challenger SRT8

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    37,685
    75,450
    113
    Agreed, මේකේ පෝල් වලින් එහෙම ජනාධිපති තෝරන්න බෑ. Fake duplicates තියනවා පිලිගන්නවා.මම මෙතන highlight කලේ elakiri එකේ hype එකක් , trend එකක් හදන්නේ හරිම පොඩි පිරිසක් කියලා. බහුතරය watchers ලා
    ඔය උන්ම දෙන ආතල් එකක් තමා පොල් වලට. 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    47,696
    123,792
    113
    එකමත් එක රටක
    දීපනිගේ පපුව පැලිලා මැරෙයි වගේ දිනුවේ නැත්නම්
    බලපං හැමදාම උදේ හවා දකින එකා වෙන රටක යුද්දෙට ගිහින් ගෙදර ආව වගේ අඩාගෙන යන විදිය. :baffled:
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    866
    307
    63
    ඔන්ලයින් Poll කවුද බන් ගණන් ගන්නේ. උන්ගේම ෆේක් අකවුන්ට් වලින් උන්ම වොට් කරලා උන්ම ස්වයන් වින්දනය කරනවා :ROFLMAO:

    458372960_10161949081667072_4916636265683102175_n.jpg
    atta kiyapan kariyata account keeyak tiyenawada?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    4,314
    6,941
    113
    Around the world
    බලපං හැමදාම උදේ හවා දකින එකා වෙන රටක යුද්දෙට ගිහින් ගෙදර ආව වගේ අඩාගෙන යන විදිය. :baffled:
    කියල වැඩක් නැ. ඕක තමයි ඔලු හෝදපු ජෙපි සංස්කෘතියේ හැටි
     
    • Like
    Reactions: dilann