එලකිරිය ගැන.. හැමෝම කියවන්න..
ඔන්න කට්ටියටම සුබ දවසක් කිව්වා..ඇත්තටම මම මේ ගැන ලියන්න හිතුවේ එලකිරි එක හා එලකිරියේ ඉන්න යාලුවෝ ගැන හිතලා..කෙටියෙන්ම කිව්වොත් මම ලියන්න යන්නේ එලකිරිය ගැන මට හිතෙන විදිහ ගැන..
මුලින්ම කියන්න ඕනේ මම එලකිරි එකට අලුත් සාමාජිකයෙක් (හැබැයි Seniar Member කෙනෙක්
) නමුත් මේ ටික දවසට මට තෙරුනා එලකිරි එක හා එකේ යාලුවන් පිලිබදව ..ඇත්තටම එලකිරිය වගේ එකිනෙකාට උදව් කරගෙන සහයෝගයෙන් ඉදිරියට කරගෙන යන වෙබ් සයිට් වෙන කොහෙවත් නැතුව ඇති.ඉස්සර මම නිතරම ලොග් වුණේ ෆේස්බුක් විතරයි..ඇත්ත්ටම දැන්නම් මට ෆේස්බුක් ගියපු කාලයක් මතක නෑ..ඒ තරමටම එලකිරිය දැන් ජීවිතෙට ලන්වෙලා..කෑවේ නැතත් එලකිරියට නම් දවසට එක පාරක්වත් නන් ලොග් වෙන්න ඕනෙ..එලකිරියේ සෙට් එකත් එක්ක චැට් එකක් දාන තරම් ආතල් එකක් නෑ කොහෙවත්.. මේක තමයි අපේ එලකිරිය ගැන මට හිතෙන විදිය.. එලකිරිය ගැන ඔයාලට හිතෙන විදියත් මෙතන දාන්න.. විශේෂයෙන් ස්තුති වෙන්න ඕනේ අපේ GTRZ අයියට..
අනිත් අයටත් කියවන්න BUMP එකක්වත් දාල යන්න..
ඔයාලගේ වටින කාලය කැපකරලා මේ නූල කියෙව්වට හැමෝටම ස්තුතියි..