Bump!
ඉස්සර මම නිතරම ලොග් වුණේ ෆේස්බුක් විතරයි..ඇත්ත්ටම දැන්නම් මට ෆේස්බුක් ගියපු කාලයක් මතක නෑ..ඒ තරමටම එලකිරිය දැන් ජීවිතෙට ලන්වෙලා..කෑවේ නැතත් එලකිරියට නම් දවසට එක පාරක්වත් නන් ලොග් වෙන්න ඕනෙ
bump
bump
කලු පූසා;12435753 said:Mama elakiri ekata eddi GT ipadilath ne![]()
ow machan....
mamath ehema thamayi....
rep++








සිරාවටම උඹේ කතාව සහතික ඇත්ත. මමත් ඉස්සර ෆේස් බුක් විතරයි ගියේ. දැන් ෆේස් බුක් එකට ගිය කාලයක් මතක නෑ. කෑවේ බිවුවේ නැති උනත් දවසට එක පාරක් හරි එලකිරියට ලොග් වෙනවම තමයි. මන් ඉන්ටනෙට් යන්නෙ එයාටෙල් සිම් එකක් ඩොන්ගල් එකට දාල. ඕකට හැමදාම කාඩ් දාන එක මල වදයක් නිසා අද මන් ඒ සිම් එක බිල් කනෙක්ෂන් එකකට හැරෙවුව. වැඩිපුරම ඉතින් එලකිරිය නිසා තමයි. අපි දන්නෙම නැතුව එලකිරිය අපිට මාර විදිහට ලං වෙලා. එලකිරියේ ඉතිහාසය දන්න කෙනෙක් ඉන්නව නම් කියමුකෝ බලන්න. මට සහ තව දන්නෙ නැති අය ඉන්නවනම් එයාලටත් දැනගන්න.![]()




ඔව් බන් එළකිරි එක තමා ලංකාවේ 1# සයිට් එක,එළකිරි එකේ මාර රෙකොඩ්ස් වගයක් තියෙනවා.මේකේ එවුන් කොටින්ම කිව්වොතින් එකතුවෙලා ට්‍රිප් හිටන් ගිහින් තියෙනවා.මේක බලන්නකෝ.







e mak koranna gihinda?මම ඇවිත් අවුරුඩු 3 1/2ක් වෙනවා... මාසයක් බෑන් වුනා![]()

මම නම් මාස 9යිමම ඇවිත් අවුරුඩු 3 1/2ක් වෙනවා... මාසයක් බෑන් වුනා![]()
,උබ ඉතින් කලිසමේ චු කරගන්න කාලේ ඉදන් එළකිරි එකේ නේ
.හතර වටේම කුනුහරප කියලාe mak koranna gihinda?![]()
ඈන්ඩ් ආන්ඩුවට බැනලාඑකෙන්ම එකෙන්මමම නම් මාස 9යි,උබ ඉතින් කලිසමේ චු කරගන්න කාලේ ඉදන් එළකිරි එකේ නේ
.


ඔව් බන් එළකිරි එක තමා ලංකාවේ 1# සයිට් එක,එළකිරි එකේ මාර රෙකොඩ්ස් වගයක් තියෙනවා.මේකේ එවුන් කොටින්ම කිව්වොතින් එකතුවෙලා ට්‍රිප් හිටන් ගිහින් තියෙනවා.මේක බලන්නකෝ.