එලකිරිය ගැන.. හැමෝම කියවන්න..

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..

    ඉස්සර මම නිතරම ලොග් වුණේ ෆේස්බුක් විතරයි..ඇත්ත්ටම දැන්නම් මට ෆේස්බුක් ගියපු කාලයක් මතක නෑ..ඒ තරමටම එලකිරිය දැන් ජීවිතෙට ලන්වෙලා..කෑවේ නැතත් එලකිරියට නම් දවසට එක පාරක්වත් නන් ලොග් වෙන්න ඕනෙ
    :yes::yes::yes:

    කලු පූසා;12435753 said:
    Mama elakiri ekata eddi GT ipadilath ne :P

    ow machan....
    mamath ehema thamayi.... :)

    rep++

    Thnxxx machanlaa..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සිරාවටම උඹේ කතාව සහතික ඇත්ත. මමත් ඉස්සර ෆේස් බුක් විතරයි ගියේ. දැන් ෆේස් බුක් එකට ගිය කාලයක් මතක නෑ. කෑවේ බිවුවේ නැති උනත් දවසට එක පාරක් හරි එලකිරියට ලොග් වෙනවම තමයි. මන් ඉන්ටනෙට් යන්නෙ එයාටෙල් සිම් එකක් ඩොන්ගල් එකට දාල. ඕකට හැමදාම කාඩ් දාන එක මල වදයක් නිසා අද මන් ඒ සිම් එක බිල් කනෙක්ෂන් එකකට හැරෙවුව. වැඩිපුරම ඉතින් එලකිරිය නිසා තමයි. අපි දන්නෙම නැතුව එලකිරිය අපිට මාර විදිහට ලං වෙලා. එලකිරියේ ඉතිහාසය දන්න කෙනෙක් ඉන්නව නම් කියමුකෝ බලන්න. මට සහ තව දන්නෙ නැති අය ඉන්නවනම් එයාලටත් දැනගන්න. :):):):):):):):)
     
    :yes::yes::yes::yes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    bumpa.jpg

    :);):D:love::love::love::love::love::D;):)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔව් බන් එළකිරි එක තමා ලංකාවේ 1# සයිට් එක,එළකිරි එකේ මාර රෙකොඩ්ස් වගයක් තියෙනවා.මේකේ එවුන් කොටින්ම කිව්වොතින් එකතුවෙලා ට්‍රිප් හිටන් ගිහින් තියෙනවා.මේක බලන්නකෝ.

    • Like
    Reactions: Appu Haami

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ඔව් බන් එළකිරි එක තමා ලංකාවේ 1# සයිට් එක,එළකිරි එකේ මාර රෙකොඩ්ස් වගයක් තියෙනවා.මේකේ එවුන් කොටින්ම කිව්වොතින් එකතුවෙලා ට්‍රිප් හිටන් ගිහින් තියෙනවා.මේක බලන්නකෝ.

    :D:D:P:P:yes::yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම ඇවිත් අවුරුඩු 3 1/2ක් වෙනවා... මාසයක් බෑන් වුනා :P
    මම නම් මාස 9යි:baffled:,උබ ඉතින් කලිසමේ චු කරගන්න කාලේ ඉදන් එළකිරි එකේ නේ:frown::lol:.
     
    • Like
    Reactions: Rovin

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔව් බන් එළකිරි එක තමා ලංකාවේ 1# සයිට් එක,එළකිරි එකේ මාර රෙකොඩ්ස් වගයක් තියෙනවා.මේකේ එවුන් කොටින්ම කිව්වොතින් එකතුවෙලා ට්‍රිප් හිටන් ගිහින් තියෙනවා.මේක බලන්නකෝ.

    අඩෝ ඉතින් අපිත් යමුකෝ බන්..........

    please.gif
     
    • Like
    Reactions: RaZor_911