මචංලා මම එලකිරියෙ පෝස්ට්, කමෙන්ට් දානව තමයි. ඒත් මට තවම හරියට "රෙප් දුන්නා, රෙප් කැපුවා" වගේ දේවල් තෙරෙන්නෙ නෑ. මේක මාර ගොං ප්‍රශ්නයක් වෙන්න පුලුවන්, කාට හරි පැහැදිලි කරන්න පුලුවන්ද