දෙකක් දාගෙන ආතල් එක කන්දෙකෙන් බෙරි බෙරි ඉද්දි අනෙ උබත් ආවනෙ බන් වලලු දාගෙන නටන්න..ඔන්න ඔහෙ ටිකක් නටපන් මම මෙක අහවරක් කොරලා එනකම්,,,බලාගෙන පුතෙ පරිස්සමින් නටහන් මෑහුම් කෑඩෙන්නෙ නෑති වෙන්න..මොකද පොරො පාර සෑරටම වෑදිලනෙ තිබුනෙ












JVP එක දරන්නේ Communism ද නැත්නම් Socialism ද?
තියරියෙන් ඇතිවැඩක් නැ යාලු. අවශ්‍ය ඡනතව වෙනුවෙන් සදරන්ය වෙනුවෙන් පෙනිසිටින එක. අනික ඔනම දෙශපලන දර්ශනයක් කලයට අනුව වෙනස්වෙන්න ඔන......
අනික මෙකේ ඉන්න උන් බහුතරයකට දෙශපලනය ගැන හරි අදහසක් නැ.
අනික නිප්රඡත්රන්තවදි රටක ඔන පුද්ගලයෙක්ට තනන්ගේ අද්හස් ප්‍රකශ කරන්න පුලුවන්.
Socialist නම් ඒ තරම් ප්‍රශ්ණයක් නෑ.
වැඩක් තියෙනවා උන් Communist නම් අන්තවාදීයිSocialist නම් ඒ තරම් ප්‍රශ්ණයක් නෑ.
Communist රටක තමන්ගේ කියලා පෞද්ගලික දේපොළක්වත් නෑ නමුත් Socialist වුනොත් තමන්ට තියාගන්න පුලුවන් පෞද්ගලික දේපොළ.
දෙකෙ වෙනස තුනෙන් අහපන්..තොව දකිද්දිත් මල පනිනවාoya deke wenasa mokakda ban

දෙකෙ වෙනස තුනෙන් අහපන්..තොව දකිද්දිත් මල පනිනවා![]()









තියෙනවා තියෙනවා ඉතුරු වෙච්චා..."මිනිසාගෙ සිරුරෙ තුනෙන් දෙකක් ඈටය....හම නෑතිනම් එ දෙකත් බිමය"....දෑන් ඉතින් එකවත් වෑටෙනකම් ඉදලා ඈහිද ගනින්
yako kohewath yanna bahane elakiriye......me abudaya innawane
nadda ithuru wechcha ewa...![]()
