එලකිරිය දේශපාලනයෙන් තොර තැනක් කරමුද?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    ඒ කාලෙත් දේශපාලන ත්‍රෙඩ් තිබුණා. හැබැයි ප්‍රයෝජනවත් දේවල් වැඩිපුර තිබුනා
    දැනුත් එහෙම තමයි

    2015 චන්ද කාලේ මීට වඩා දේශපාලන ත්‍රෙඩ් තිබුන Erozan, Dilwalee වගේ උන් home page එක බදු අරන් හිටියේ
     
    • Like
    Reactions: Tricle_Buwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,604
    113
    ඒ කාලෙත් දේශපාලන ත්‍රෙඩ් තිබුණා. හැබැයි ප්‍රයෝජනවත් දේවල් වැඩිපුර තිබුනා
    ටිකක් අමාරුයි වගේ නෙ කොල්ලාට. @Lovtus ල අයිස් පාරනේ. ඔක්කොම උබලට හෝදන්න බෑ තමා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,811
    21,137
    113
    adala nene
    Confused The Office GIF
    wela witharak dannalu
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,604
    113
    ඒකට ඉස්සර Erozan

    තනියම ඇද්දේ තනියම
    අන්න ඩයල් කොච්චර උනත් නූලක් දාලා පිටු 30ක් 40ක් තනියම ආදීනව. මේ ඩෝබි ටික උගේ ලගින් යන්නවත් වැඩ කරන්නේ නෑ. අනික අරු 5000ට කරේ මුන් 30000ක් අරගෙනත් එකෙන් දහයෙන් පංගුවක් නෑ. එකත් දැන් නාහෙන් අඬාගෙන
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්න ඩයල් කොච්චර උනත් නූලක් දාලා පිටු 30ක් 40ක් තනියම ආදීනව. මේ ඩෝබි ටික උගේ ලගින් යන්නවත් වැඩ කරන්නේ නෑ. අනික අරු 5000ට කරේ මුන් 30000ක් අරගෙනත් එකෙන් දහයෙන් පංගුවක් නෑ. එකත් දැන් නාහෙන් අඬාගෙන
    කියන කුණුහරප ගානට වෙනම ගෙවනවද බන්? පිටරට ඩොබියෙක් ත්‍රෙඩ් එකක් ගානේ අමු කුණුහරප කමෙන්ට් එක ගානේ දාගෙන දාගෙන යනවා දැක්කා..
     
    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. එත් මේකේ දේශපාලන බහිරවයෝ ටිකක් අරක්ගෙන, උන්ව එලවන්න තොවිල් කරලත් බැරි වෙයි
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    බයි ටොයි ජෙපි ටැලිපෝන් ඔක්කොම හොඳට හිනාවෙලා කතාකරලා සුහදව ජීවත් වෙනවා. තොපි ගොන් හැතිකරේ බොරුවට උන් වෙනුවෙන් මරාගන්නවා. :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,604
    113
    බයි ටොයි ජෙපි ටැලිපෝන් ඔක්කොම හොඳට හිනාවෙලා කතාකරලා සුහදව ජීවත් වෙනවා. තොපි ගොන් හැතිකරේ බොරුවට උන් වෙනුවෙන් මරාගන්නවා. :rofl:
    අපිත් එහෙම තමා ඒ ඒ නුල් වල වලි ඒ ඒ නුල් වලින් ඉවරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,734
    167,379
    113
    එකමත් එක රටක
    ඒ කාලෙත් දේශපාලන ත්‍රෙඩ් තිබුණා. හැබැයි ප්‍රයෝජනවත් දේවල් වැඩිපුර තිබුනා
    හරි මෙතන ඉදන් අපි දේශපාලන ත්‍රෙඩ් දාන්නම්
    උබ ප්‍රයෝජනයවත් ත්‍රෙඩ් දාපං . . හරිනේ එතකොට ? :unsure:
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    එදත් අදත් හෙටත් මෙහෙම තමයි පුතීලා. අරක කරයි මේක කරයි අරූට දඬුවම් දෙයි මූට දඬුවම් දෙයි කියල බලන් ඉන්න එපා නරිය එලුවගෙ ඇට දෙක වැටෙනකන් බලන් හිටිය වගේ තමා. ස්ටේජ් වල බැන ගත්තට මුන් මුන් හෙන එකමුතුයි. උන්ගෙන් එකෙක්ට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ. කරපු අපරාධවලට හිරේ දැම්මත් දවසයි දෙකයි ආයෙ එලියට ගන්නවා. තොපි පක්ෂවලට බෙදිලා රන්ඩු වෙනව බල බල මුන් පුකෙන් හිනා වෙනව ඇති.

    1764866477897.jpeg

    1764866507433.jpeg

    1764866525196.jpeg

    1764866569370.jpeg