එලකිරිය නැති වුනොත්?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,024
    27,681
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්සෙල්ලා තිබ්බා විදිහට 2G signal වලිනුත් හුටස් ගාලා ලෝඩ් උනා.

    කල්ලතෝනි දේශපාලන වේසියො වැඩි උනා,
    බඩු කාරයො වැඩි උනා. එලකිරිය ගූ උනා.

    අපරාධ බන් ඕවා අපරාධ
    පොහොට්ටු ගු බයියෝ තමා මේක කෑවේ
    කුණුහරප වපුර වපුර
     
    • Like
    Reactions: kandahar

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,520
    10,286
    113
    44
    Living in an Atom
    එළකිරි එක තනි පුද්ගලයෙක් ගේ අයිතිය මත දුවන එකක්. කොච්චර ජනප්‍රියත්වයක් ලබා තිබුනත් තනි පුද්ගලයෙක් විසින් මෙහෙයවන නිසා මෙහි පැවැත්ම ගැන සහතික වෙන්න බැහැ. අනාගතයේ කිනම් හෝ දිනක එළකිරි එක වැටෙනවා.

    එය වලක්වා ගන්න නම් කරන්න තියෙන්නේ එළකිරි එකේ අයිතිය කිහිප දෙනෙක්ට පවරන එක. උදාහරණයක් ලෙස තමන්ගේ පවුලේ කිහිප දෙනෙක් අතර.

    GT ගේ වයිෆ් , ළමයි සහ ලඟම හිතවත් නෑයෙක් අතර වගේ අයිතිය පවරන්න ඕනේ. හැබැයි එයාලටත් තාක්ෂණික දැනුමක් දෙන්න ඕනේ. ඉතින් මේ අයිතිය පැවරීම සහ ඉදිරියට ඇදගෙන යාම ගොඩක් ප්‍රයෝගික නැහැ.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඉස්සර තිබුනා seegiri.com කියල එකක් ...

    ගොඩක් කල් තිබුනේ නෑ මම හිතන්නෙ ....
     
    • Like
    Reactions: kandahar