එලකිරිය නැති වුනොත්?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Clublk.us වගේ එලකිරිය නැති වෙයි නෙ බං දවසක. Clublk.us එක කවදාවත් නැති වෙයි කියලා හිතුවද. එලකිරි එක නම් ඇදගෙන ගියා කාලයක්. දැන් දවසකට මේක කී දෙනෙක් පාවිච්චි කරනවද ?

    Elakiri එක ඉස්සර නම් අළුත් සිංදු කියන උන්ට නැතිවම බැරි තැන. දැන් නම් මේකෙන් කවුරුත් සිංදු බාන්නෙ නැතිව ඇති.

    Elakiri.com එක එෆ් බී වලටත් වඩා පරණයි නෙ.එහෙම බැලුවම ලංකාවේ උන් සෙට් වුණ පරණම තැන elakiri ද club.lk ද

    තව සයිට් එකක් තිබ්බ නම මතක නෑනෙ

    ------ Post added on Jul 31, 2025 at 12:44 AM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,241
    8,089
    113
    Galaha
    කිරියෙ මුලින්ම දැම්මෙ වැල කියල කවුරුත් දන්නෙ නෑ වගේ. :oo:
     
    • Haha
    Reactions: kandahar

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    එලකිරි රැකගැනීමේ සංසදය හදලා උපවාස කරමු

    GT ට එරෙහිව මුලික අයිතිවාසිකම පෙත්සමක් ගොනු කරමු , ස්පැම්චෙක් වග උත්තකරුවෙක් කරමු

    සයිට් එක ai එක්කින් ක්ලොන් කරලා බැකප් එකක් තියමු , හැක් කරලා සයිට් එකම භාගත කරමු .

    එහෙම ඩවුන් වෙන්න දෙන්න බෑ අපිට කාන්සාව හැදිලා අංගොඩ යන්න වෙයි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    නදුනා ෆෝරම් එකක් හදාගෙන යනවා
    ජිටි අයියා එලකිරිය වට්ටපු දවසකට නදුනා එක්ක නැගිටිමු (නදුනා ඇඩ්මින් අම්මා මොඩරේට්)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඉස්සෙල්ලා තිබ්බා විදිහට 2G signal වලිනුත් හුටස් ගාලා ලෝඩ් උනා.

    කල්ලතෝනි දේශපාලන වේසියො වැඩි උනා,
    බඩු කාරයො වැඩි උනා. එලකිරිය ගූ උනා.

    අපරාධ බන් ඕවා අපරාධ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,771
    1
    15,517
    113
    Clublk.us වගේ එලකිරිය නැති වෙයි නෙ බං දවසක. Clublk.us එක කවදාවත් නැති වෙයි කියලා හිතුවද. එලකිරි එක නම් ඇදගෙන ගියා කාලයක්. දැන් දවසකට මේක කී දෙනෙක් පාවිච්චි කරනවද ?

    Elakiri එක ඉස්සර නම් අළුත් සිංදු කියන උන්ට නැතිවම බැරි තැන. දැන් නම් මේකෙන් කවුරුත් සිංදු බාන්නෙ නැතිව ඇති.

    Elakiri.com එක එෆ් බී වලටත් වඩා පරණයි නෙ.එහෙම බැලුවම ලංකාවේ උන් සෙට් වුණ පරණම තැන elakiri ද club.lk ද

    තව සයිට් එකක් තිබ්බ නම මතක නෑනෙ

    ------ Post added on Jul 31, 2025 at 12:44 AM

    මේක කැරි අ‍ාතල් ස්ථානය මොනවා වුණත්. නැති වෙච්ච දවසක සෑහෙන්න miss වෙයි. 😅