එලකිරිය නිසා උඹලට වුනු සෙතේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    4,437
    8,109
    113
    මට ස්ටේ‍රස් ආවා . මාර අමාරු වුනා. ඉතින් එලිකිරි ඩයල් එකක් මට කිව්වා . මචං පලයං ජිම් එකකට කියලා. මාසෙට ගෙව ගෙව ගියා.. ඕනම දෙයක් සති 03 ක් එක දිගට කරනවනම් ඒක පුරුද්දක් බවට පත්වෙනවා සයිකොලොජිකලි. හොද දෙයක් වගේම නරක දෙයක්.

    ඉතින්ම ම ජිම් යන්න පුරුදු වුනා. දැන් මනසට ගතට සෑහෙන සැහැල්ලුවක් දැනෙනනවා. අවුරුද්දටම ෆී එක ගෙව්වා . 2025 ට . ඒ නිසා හිතේ දුකක් නෑ..මගේ බර 100 පන්නලා තිබුනේ. අඩු කරනවා ලොවෙත් නැති වෙන්න , ඒ නිසා දැන් කෑම පාලනය දැඩිව කරනවා. නොකාම ඉන්නෑ.. කෑම අමුතුවෙන් හද හද කන්නෙත් නෑ..

    කඩ කෑම දිහා බලන්නෙවත් නෑ. අප්පිරියයි දැන්.
    සම්බෝලයි බතුයි කැවා. දවසක් හදාගෙන. එහෙම අවුලකුත් නෑ.. එකයි බතයි හදාගෙන කන දවසුත් තියනවා.

    මේ හැම දේම එලිකිරිය නිසා... එහෙම කියපු අයට ගොඩක් පින් ! අවංකවම !!!!
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    771
    1,103
    93
    Pros :-
    වාහන ගැන , සෙක්ස් ගැන , තව අලුත් අලුත් දේවල් ගැන දැන ගත්තා , ඉගෙනගත්තා
    එළකිරියට එන්න කළින් phone එකේ screen time එක පැය 10ක් විතර තිබුන එක දැන් සතියටම 10min වගේ තියෙන්නේ ( ඒකත් otp බලන්න , alarm එක තියන්න )
    අනිත් social media apps use කරන එක අඩු වුනා ( now no FB , insta , youtube , reddit )
    සිංහල type කරන්න පුරුදු වුනා
    අලුත් යාළුවෝ ටිකක් හම්බුණා , තරහකාරයොත් හැදුනා

    Cons :-
    ලැප් එකේ screen time එක වැඩි වුණා ( උදේ නැගිටිනකොටම on කරනවා එළකිරියට එනවා, රෑට නිදාගන්න යද්දි එළකිරියට එනවා off කරනවා -->Daily Repeat )
    නින්ද නැති උනා -> මේකට එන්න කළින් පැය 7ක නින්දක් තිබුණා. ඒකට කෙළ උනා. sleep cycle එක fucked up වෙලා තියෙන්නේ දැන්.
    මේක දිහා බලන් ඉඳලා රෑට නින්ද යන්නෙ නෑ :(
    හෑලි ලියන්නත් පුරුදු වෙලා
    before :- fapping once a week
    now :- daily

    මට කලින් හිටපු ජීවිතේ ඕනේ 😑
    මේ කිරියෙන් යන්න බෑනේ. උපරිම දවසයි
    වැඩත් එක්ක කාමරේටම හිර වෙච්ච ජීවිතයක් දැන් තියෙන්නේ.
    free time එක කිරියටම දිය වෙනවා.real life එකේ මිනිස්සුන්ව ටික ටික ඈත් වෙනවා :(
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    5,254
    7,534

    උබ මේකට ඇවිල්ලා මාස දෙකක් වගේ නේද. ඒ කාලෙට ඔය ටික උනා කියන්නේ මාරයිනේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,234
    5,628
    113
    ගෙදර/බෝඩිමේ
    සෑහෙන දේවල් ඉගෙනගත්තා, කනෙක්ශන් හැදිල තියෙනවා, පොඩි හොබි එකක් විදියට බිස්නස් එකක් පටන් ගන්න දේවල් ඉගෙනගත්තා...
     
    • Like
    Reactions: Yin And Yang

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    771
    1,103
    93
    උබ මේකට ඇවිල්ලා මාස දෙකක් වගේ නේද. ඒ කාලෙට ඔය ටික උනා කියන්නේ මාරයිනේ
    මේකේ අලුතෙන් account හදන්න පුලුවන් උනේ මාස දෙකකට විතර කලින්
    කිරියට ඇවිත් අවුරුද්දක් විතර වෙනවා.
     
    • Wow
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    15,278
    26,389
    113
    සෙතක්මැයි උනේ පිංවතුනි.
    -ටිපිකල් සිංහලුන්ගේ ගොං ගති අත් ඇරගන්න පුලුවන් උනා.
    -සමාජ, දේශපාලනික, ආර්ථික වශයෙන් යම් අදහසක් ගන්න හැකි වුණා. (නැත්නම් අපි ටීවී එකේ FB එකේ යන ඒවාට රැවටෙනවනේ)
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,400
    45,628
    113
    මට ස්ටේ‍රස් ආවා . මාර අමාරු වුනා. ඉතින් එලිකිරි ඩයල් එකක් මට කිව්වා . මචං පලයං ජිම් එකකට කියලා. මාසෙට ගෙව ගෙව ගියා.. ඕනම දෙයක් සති 03 ක් එක දිගට කරනවනම් ඒක පුරුද්දක් බවට පත්වෙනවා සයිකොලොජිකලි. හොද දෙයක් වගේම නරක දෙයක්.

    ඉතින්ම ම ජිම් යන්න පුරුදු වුනා. දැන් මනසට ගතට සෑහෙන සැහැල්ලුවක් දැනෙනනවා. අවුරුද්දටම ෆී එක ගෙව්වා . 2025 ට . ඒ නිසා හිතේ දුකක් නෑ..මගේ බර 100 පන්නලා තිබුනේ. අඩු කරනවා ලොවෙත් නැති වෙන්න , ඒ නිසා දැන් කෑම පාලනය දැඩිව කරනවා. නොකාම ඉන්නෑ.. කෑම අමුතුවෙන් හද හද කන්නෙත් නෑ..

    කඩ කෑම දිහා බලන්නෙවත් නෑ. අප්පිරියයි දැන්.
    සම්බෝලයි බතුයි කැවා. දවසක් හදාගෙන. එහෙම අවුලකුත් නෑ.. එකයි බතයි හදාගෙන කන දවසුත් තියනවා.

    මේ හැම දේම එලිකිරිය නිසා... එහෙම කියපු අයට ගොඩක් පින් ! අවංකවම !!!!
    ටයිම් පාස් කරගන්න ආතල් ප්ලේස් එකක්, මොනාහරි දන්නෙ නැති දෙයක් දැනගන්න, opinion අහන්න හොඳ ප්ලේස් එකක්. එක එක මොලේ අමාරුකාරයෝ ඉන්නවා anonymous සීන් එක නිසා, ඒත් ඒවා මග ඇරලා ආතල් එකක් ගන්න පුලුවන් place එකක්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    12,881
    19,792
    113
    Fantasy
    මේ කිරියෙන් යන්න බෑනේ. උපරිම දවසයි
    වැඩත් එක්ක කාමරේටම හිර වෙච්ච ජීවිතයක් දැන් තියෙන්නේ.
    free time එක කිරියටම දිය වෙනවා.real life එකේ මිනිස්සුන්ව ටික ටික ඈත් වෙනවා :( (2)
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    3,473
    3,245
    113
    FB එකේ අහන්න බැරි දේවල් මේකේ අහන්න පුළුවන් . news ක්ෂණික upload වෙනවා .
     
    • Like
    Reactions: Yin And Yang

    lankalk

    Well-known member
  • May 14, 2023
    3,507
    4,879
    113
    අපේ පරම්පරාවේ කොටසක් ලෝකේ දකින්නේ කොහොමද කියල දැනගන්න ලැබුන.දැන් නං රැදිලා ඉන්නේ කෙනෙක්ව හොයා ගන්න.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,831
    14,723
    113
    127.0.0.1
    meken hambechcha benefit pothak liyanna tharam dewal jeewitheta labila athi

    btw pol sambola kannepa. pol kiri kema kana eka adu karapan.
    hawasa 6 passe carbs kisi deyak ganna epa bathala harenna
    raata eggs tikak kapan. podi bathala alayak ho dekak ekka.
    mekath oya wgema train karagena yanna dawas 30k habbit eka hadenna.
    ekama widihata kanna amarui ban eggs wenas widihakata hadapan, cream cracker biscuit poddak kapan rata, yoghuart ekakin wage shape weyan.
    oya choices maruwen maruwata karapan. eggs wenuwata chicken kapan.
    carbs and fat stop karapan 6 passe.
     
    • Like
    Reactions: windows_ubuntu

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,215
    11,317
    113
    Behind u :p
    pyramid seen ekak dakka, eka atulen btc gana danagatta,
    ita passe trading gana Dana gatta,

    Avatar eken vitarak danna un ekka laksha ganan ganu denu kala, 😁
    Some times they went 1st, sometimes I went first,

    Life eke 1, Turning point ekak elakiri nisa
     
    • Like
    Reactions: Yin And Yang