එලකිරිය නිසා උඹලට වුනු සෙතේ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,748
    5,982
    113
    මේකෙ ඉන්න ඉන්න, තව උබල කාලකන්නි වෙනව.

    සෙතේ ඉතින් මේකෙ ඉන්න අනාතයො, හිගන්නො, අඩු කුලේ එවුන් වගේ නම් වෙන්න බෑ හැදෙන්න ඕනෙ කියල හිතුන. 😂
     
    • Love
    Reactions: Boole

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මට මගෙ බයි විඤ්ඤාණය පුලුල් කරගෙන මාලිමාවට චන්දෙ දෙන්න මොලේ පෑදුනා
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    588
    906
    93
    කාන්තාරයේ
    මම සැබෑ ජීවිතේ ඩීසන්ට් පොරක්. මගේ ජීවිතයේ කළු පැත්තකුත් තියනවා ඒක මට රියල් ලෝකේ පිට කරගන්න බැරුව පුදුම අමාරුවකින් ඉන්නේ. මට අවුරුදු 35ක් වෙනවා තාම මං බඩුවක් ගහල නෑ පුදුමම අසහනයක් තියෙන්නේ පිටකර ගන්න බැරුව බැඳලා ළමයෙක් ඉන්නවා ගෑනි ළමයි එක්ක සතුටින් තමයි ඉන්නේ. ඒ උනාට මේක මට වෙනමම.දෙයක්. මම මේකෙන් කරන්නේ මගේ ඒ කළු ආත්මය පිට කරගන්න හදන ඒක. එකෙන් මට හිත මාර විදියට රිලැක්ස් වෙනවා ගොඩක් තෘප්තිමත් බවක් දැනෙනවා. රියල් ඩාර්ක් ලයිෆ් එක මේකෙන් පිට කරගන්න තමයි මට ඕන
     
    • Wow
    Reactions: Yin And Yang

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    මම සැබෑ ජීවිතේ ඩීසන්ට් පොරක්. මගේ ජීවිතයේ කළු පැත්තකුත් තියනවා ඒක මට රියල් ලෝකේ පිට කරගන්න බැරුව පුදුම අමාරුවකින් ඉන්නේ. මට අවුරුදු 35ක් වෙනවා තාම මං බඩුවක් ගහල නෑ පුදුමම අසහනයක් තියෙන්නේ පිටකර ගන්න බැරුව බැඳලා ළමයෙක් ඉන්නවා ගෑනි ළමයි එක්ක සතුටින් තමයි ඉන්නේ. ඒ උනාට මේක මට වෙනමම.දෙයක්. මම මේකෙන් කරන්නේ මගේ ඒ කළු ආත්මය පිට කරගන්න හදන ඒක. එකෙන් මට හිත මාර විදියට රිලැක්ස් වෙනවා ගොඩක් තෘප්තිමත් බවක් දැනෙනවා. රියල් ඩාර්ක් ලයිෆ් එක මේකෙන් පිට කරගන්න තමයි මට ඕන
    61u--AqxKyL._AC_UY1000_.jpg
     
    • Haha
    Reactions: CamelToe and icewiz