එලකිරිය සහ කාර් ගන්න කොල්ලෝ

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    සහතික අැත්ත මචෝ... මමත් වාහනයක් ගන්න මේකේ Thread දැම්මා.. ගොඩක් උදව් ලැබුනා.. :love::love: ඒත් ගොඩක් අය කියන්නේ පරණ ජපන් ඒකක්ම ගන්න කියල. මගේ අතේ තිබුණේ 10i.:sorry: ඒ්ත් ජපන් ඒකක් ගන්නවනම් ගන්න වෙන්නේ අඩුම අවු 17ක් විතර පැදපු ඒකක්. :sorry::sorry: ඒ් නිසා ටිකක් කල්පනා කරල තව අවු. 2 ක් විතර පාවිච්චි කරන්න හිතාගෙන ගත්තා ඉන්දියන් ඒකක්. Suzuki A-Star ඒකක් ගත්තා 2012. :cool::cool: මමත් කියන්නේ ඒකපාරට නැතිව ටික ටික ඉස්සරහට යන ඒක තමයි හොද.. වාහනයක් පාවිච්චි කරද්දි තමන්ට ලැබෙන අත්දැකීම් සල්ලිවලට ගන්න බෑ.. හැබැයි තව වාහනයක් ගනිද්දි කලින් වාහනෙයන් ලැබුණු අත්දැකීම් වල වටිනාකම කියල නිමකරන්නත් බෑ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ::yes:
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේක මගේ අදහසක් විතරයි කියල මුලින්ම පටන් ගන්නම් .

    මේ දවස් ටිකේම ගොඩක් උන් මේකෙ වාහන ගන්න ත්‍රෙඩ් දාල තිබුන . ලීසින් කරල වාරිකේ කොහොම වෙයිද ඩවුන් පේමන්ට් කොහොමද වගේ.

    සමහර නූල් කියවනකොට තේරෙනව මූ මේක පට්ටම අමාරුවෙන් ගෙවාගෙන යන්න ගන්නෙ කියල .ඉතින් මට හිතෙන දේවල් ටිකක් කියන්න හිතුන .

    පලවෙනි දේ මේකෙ කවුරුත් ඇල්ටො එකක් ගන්න අහන්නෙ නෑ .(මට ඇල්ටො එකක් නැත :dull::dull:)මොකද කිරියෙ ඉන්න බහුස්‍රැතයින් ජපන් වාහන පමනක් ගන්න උපදෙස් දෙන බව දන්න නිසා .(සමහර උපදෙස් දෙන උන්ට ජපන් බයික් එකක් වත් නැත)
    අමාරුවෙන් ඩවුන් පේමන්ට් දාගෙන අම්බානෙකට ලීස් කරන්න යන එකාව ඇල්ටො ,ඉයෝන් වගේ ඒව ගන්න එපා ජපන් පාවිච්චි කරපු එකක් හරි ගනින් කියන එක මට නම් දැනෙන විදිහට මහ අපත වැඩක් .

    මොකද ඔය විදිහට අමාරුවෙන් කාර් එකක් ගන්න එකා ඒ ගන්නෙ උගෙ පවුලෙම හරි උගෙ හරි පලවෙනි වාහනේ වෙන්න පුලුවන් . ඉතින් ඕක අරන් පදිනකොට සද්දෙ වෙනසක් වත් අදුරගෙන ලෙඩක් එනකොටම තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන් .එහෙම වෙලා ලෙඩ වැඩිවෙලා අර පරන වාහනෙත් අරන් ගරාජ් ගානෙ රස්තියාදු වෙවී ඒවටත් වියදම් කරගෙන ලීසිනුත් ගෙවන තත්වෙට පත් කරන්න එපා .ඊට වැඩිය ඌට අලුත් ඉන්දියන් එකක් අරන් අවුරුදු 2ක් පැදපන් කියන එක මටනම් හිතෙන්නෙ ලොකු උදව්වක් වෙයි . (ඇල්ටො එක උදාහරෙනට ගන්නෙ ගොඩක් හොද පලවෙනි වාහනයක් නිසා )

    ඊලන්ගට දකින දේ තමයි වාහනයක් ගැන අහුවහම තවල් ලක්ශ දෙකතුනක් දාල අර වාහනේ ගනින්කො කියන එක . මනුස්සයෙක් මේකෙ ත්‍රෙඩ් එකක් දාල අහන්නෙ ඌට කරන්න පුලුවන් උපරිම වියදම හිතාගෙන . තව දුරටත් ඌව වෙනදේකට පොලබවනව කියන්නෙ ඌ උනත් බලනව ඔව් නේද යකෝ කියල කොහොම හරි සල්ලි හොයාගන්න . ඒත් අන්තිමට ඌට වෙන්නෙත් කන්නෙ බොන්නෙ අදින්නෙ නැතුව වාහනේ නඩත්තු කරන්න .:dull::dull::dull::dull:, ඒ නිසා ඌ අහන වාහනේ අඩුපාඩු තියනවනම් පෙන්නල දෙන එක වෙනම දෙයක් .ඕකෙ ඉඩ නෑ පෙනුම හරි නෑ අරක ගනින් කියන එක නම් පව් වැඩක් .

    ඊලන්ගට කාර් ගන්න හදන උන්ට කියන්නෙ . වාහනේ කියන්නෙ ජීවිතේම නෙමෙයි . අම්මට තාත්තට ,ගෑනිට ලමයින්ට සලකන්න ඕන . ඒ නිසා පරන 110 එකකට වියදම් කරන්න පුලුවන් එකා ඒක ගන්නෙ නැතුව වැගන් R වලට යන්න එපා . (හයර් දුවන්න නෙමෙයිනම් ). බොරු වියදමක් විතරයි . පස්සෙ අරක විකුන විකුන අප්ඩේට් වෙන එක වෙනම කතාවක් .

    අනික වාහනේ අරගෙන ලීසින් ගෙවනවට අමතරව තව වැඩ ගොඩක් තියනව . ලයිසන් කරන්න ඕන,ඉන්ෂුවරන්ස් කරන්න ඕන ,තෙල් ගහන්න ඕන , සර්විස් කරන්න ඕන ඔයිල් මාරු කරන්න ඕන ,හෝදන්න ඕන ,ඉටීරියර් ක්ලීන් කරන්න ඕන ,ගෙදරට කන්න දෙන්න ඕන ,ඔය වාහනේ යන ගමනකදි කන්න බොන්න ඕන ,ඔය වගේ වැඩ කෝටියයි . ඉතින් තමන්ගෙ ආදායමත් බලල යන්න පුලුවන් උපරිම යන්නෙ නැතුව ඊට ස්තාන දෙකක් වගේ අඩු එකකට යන එක තමා අද රටේ ආර්තිකේ එක්ක කරන්න තියන හොදම දේ .

    ප්‍රදානම දේ පලවෙනි වාහනේ නම් ,වාහන ගැන ලොකු දැනුමකුත් නැත්තම් ඉන්දියන් හරි අලුත් එකකට යන එක තමා හොද . කිරියෙ කියන කියන විදිහට තව ලක්ශ 2ක් දාල අරක ගනින්කො කියන ඒවට නම් අහුවෙන්න එපා

    ඉතින් වාහනයක් අරන් ඔය කියන ඉන්ශුවරන්ස්, රනින් ෙරපයාර්ස් කරන්න බැරිනන් වාහනයක් ගන්න එෙක් ෙත්රැමක් නෑ.... නිකන් හිටියනන් හරි...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සහතික ඇත්ත උඹ කියන්නෙ.:yes: අපිත් ඕක අත්දැකීමෙන් දන්නවා:yes: ලක්ශ 30කට වඩා වියදම් කරලා ඉන්දියන් එකක් ගන්න එකනම් බොරු වැඩක්. ඒත් ගොඩක් අය අහන්නෙ ඔයිට අඩුවෙන් ගන්ඩ පුලුවන් වාහනනේ:yes: දැන් අපේ ජපන් එකක් තියෙන්නෙ මල වදයක් වෙලාවකට. කලිං ඇල්ටෝ එක කිසි ලෙඩක් දුන්නෙනෑ:yes:
    ලෙඩ වාහන ගත්තට අපි පලියෑ...
    පරණ ජපන් එකක් අරන් 100 කි.මි වගේ ගියා වගේ නෙවෙයි ඇල්ටෝ එකේ ගියාම.
    අනික ඕන වෙලාවට 120 ට වත් අඩුම යන්න පුලිවන් වෙන්න එපැයි... කතරගම පැත්තේ ට්‍රිප් ගියාම...:P

    ඔය ලිමිටේශන් දැනගෙන වාහනේ ගන්නනේ තියෙන්නේ.. බොරුවට අඩන්නේ නැතුව
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,976
    11,709
    113
    Safety kiyana de gana hitanne nathi unta Indian car hondai ithin.
    Japan car ekaka gihin accident ekak unoth aduma game doctors lata jeewithe goda daala dena mattamawath berei.
    Mata nan car na Japan bike ekak tiyenne.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Safety kiyana de gana hitanne nathi unta Indian car hondai ithin.
    Japan car ekaka gihin accident ekak unoth aduma game doctors lata jeewithe goda daala dena mattamawath berei.
    Mata nan car na Japan bike ekak tiyenne.

    ලන්කාවෙ ඉන්දියන් වාහන ගන්න ගන්න එකා මැරෙන්නෙ නෑ බන් .:rofl::rofl::rofl:. මන් කිව්වෙ අමාරුවෙන් පලවෙනි වාහනේ ගන්න හදන උන් මිස වාහන පැදල කාපර් වෙච්ච උන් ගැන නෙමෙයි
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    ලන්කාවෙ ඉන්දියන් වාහන ගන්න ගන්න එකා මැරෙන්නෙ නෑ බන් .:rofl::rofl::rofl:. මන් කිව්වෙ අමාරුවෙන් පලවෙනි වාහනේ ගන්න හදන උන් මිස වාහන පැදල කාපර් වෙච්ච උන් ගැන නෙමෙයි

    meka Indian vs Japanese thread ekak wela :D uba kiyapu dewal wedak wenne ne.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලෙඩ වාහන ගත්තට අපි පලියෑ...
    පරණ ජපන් එකක් අරන් 100 කි.මි වගේ ගියා වගේ නෙවෙයි ඇල්ටෝ එකේ ගියාම.
    අනික ඕන වෙලාවට 120 ට වත් අඩුම යන්න පුලිවන් වෙන්න එපැයි... කතරගම පැත්තේ ට්‍රිප් ගියාම...:P

    ඔය ලිමිටේශන් දැනගෙන වාහනේ ගන්නනේ තියෙන්නේ.. බොරුවට අඩන්නේ නැතුව

    අවුරුදු 17ක් විතර පරන වාහනේක ලෙඩ එන්නෙ නැත්තම් ඉතින් මරු ඈ .