එලකිරිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වරක් එක් වැදගත් බුද්දිමත් පුද්ගලක් මා හට කිව්වා. :dull::dull:
    "මචන් එලකිරිය කියන්නේ දහම් පාසලක්වත්
    ,ඉස්කොලයක්වත් නෙවෙයි අද්‍යාපනික ත්‍රෙඩ් විතරක්
    තියෙන්න ,සමහරු හිතන් ඉන්න විදියට . ඒ ගොල්ලෝ
    කොල්ලෝ කාලේ මේකේ පිස්සු කෙලියා දැන් ලොකු මිනිස්සු
    වුනාම පොඩි ළමයින්ට මේක දහම් පාසලක් වෙනවා
    දකින්නයි කැමති."

    මචන් එලකිරි එක ඉස්සරහටත් දැනුත් හෙටත් ලංකාවේ
    මිනිස්සුන්ගේ සමාජේ විදියට වෙනස් වෙන විදියට වෙනස් වෙනවා.
    එක නවත්වන්න බැහැ. :eek::eek:​
    :yes::yes: ඒකනෙ මම කට වහගෙන ඉන්නෙ අපි නටපුවගෙන් 1/10 ක් මේ අලුත් එවුන් නටන්නෙ නැ ඉතින් උන් අපිට වඩා හොදයි,
     
    • Like
    Reactions: BadGirlPerk