එලකිරි ඇඩ්මින් සහ Moderator (tintin123) නිදිද?
ඇඩ්සෙන්ස් යොදපු වෙබ්සයිට්ස් Public Forum එකක expose කරන එක කොයි තරම් පහත් පෙලේ වැඩක්ද? එහෙම expose කරන තැනැත්තා කවුරුවුනත් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඇයි මිනිස්සු ඒ වගේ පහත් කැත වැඩ කරන්නේ? කාලීන ප්රශ්නයක්! සංවාදයට විවෘතයි
ප්රශ්නය තමයි එහෙම දෙයක් දැක්කාට පස්සේ ඇඩ්මින්ට සහ moderator දෙදෙනාටම ඒ බව දන්වලා යවපු එක Private Massage එකකටවත් කිසිම action එකක් නොගැනීම වගේම අඩුම තරමේ කිසිම reply එකක් ඔවුන්ගෙන් නොලැබීම.

මුන් දෙන්නා නිදිද කියලා අහන්න සිද්ධ වුනේ ඒ නිසා.
ඒ වගේම ඔවුන් දෙදෙනාම නිහඬව ඉන්නේ කිසිම action එකක් නොගන්නේ එවන් බලු වැඩ කරන එවුන්ව අනුමත කරනවා කියන එකද? 