එලකිරි ඇඩ්මින් සහ Moderator (tintin123) නිදිද?

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    එලකිරි ඇඩ්මින් සහ Moderator (tintin123) නිදිද?

    ඇඩ්සෙන්ස් යොදපු වෙබ්සයිට්ස් Public Forum එකක expose කරන එක කොයි තරම් පහත් පෙලේ වැඩක්ද? එහෙම expose කරන තැනැත්තා කවුරුවුනත් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඇයි මිනිස්සු ඒ වගේ පහත් කැත වැඩ කරන්නේ? කාලීන ප්‍රශ්නයක්! සංවාදයට විවෘතයි

    ප්‍රශ්නය තමයි එහෙම දෙයක් දැක්කාට පස්සේ ඇඩ්මින්ට සහ moderator දෙදෙනාටම ඒ බව දන්වලා යවපු එක Private Massage එකකටවත් කිසිම action එකක් නොගැනීම වගේම අඩුම තරමේ කිසිම reply එකක් ඔවුන්ගෙන් නොලැබීම. :frown::frown:

    මුන් දෙන්නා නිදිද කියලා අහන්න සිද්ධ වුනේ ඒ නිසා.:dull: ඒ වගේම ඔවුන් දෙදෙනාම නිහඬව ඉන්නේ කිසිම action එකක් නොගන්නේ එවන් බලු වැඩ කරන එවුන්ව අනුමත කරනවා කියන එකද? :angry:
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠

    ..........11/29/2017
    මම නිදි!
    .........~මීට ඇඩ්මින්~

    අත්සන් කර බාරගත්තේ Faded විසිනි...
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    නිදියන් ඉන්න කපුටන්ට ගල් ගහලා ඇහරවගෙන..පුකට කොටද්දී කොටනෝ කියලා ත්‍රෙඩ් දාපන්...:lol:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    නිදියන් ඉන්න කපුටන්ට ගල් ගහලා ඇහරවගෙන..පුකට කොටද්දී කොටනෝ කියලා ත්‍රෙඩ් දාපන්...:lol:

    ඇඩ්මින් , මොඩ්රේටර් දෙන්නාගෙන් කෙනෙක් මේකට reply කරලා ඔවුන්ගේ අදහස කියනකල් මේක bump කරනවා. ඔවුන් reply කරන්නේ නෑ කියන්නේ වක්‍රව ඔවුන් ඒක අනුමත කරනවා කියන එක. උබට ඔලුව ඇතුලේ පොඩි මොලයක් හරි තියනම් ඒක තේරුම් ගනින්.
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113

    ඇඩ්මින් , මොඩ්රේටර් දෙන්නාගෙන් කෙනෙක් මේකට reply කරලා ඔවුන්ගේ අදහස කියනකල් මේක bump කරනවා. ඔවුන් reply කරන්නේ නෑ කියන්නේ වක්‍රව ඔවුන් ඒක අනුමත කරනවා කියන එක. උබට ඔලුව ඇතුලේ පොඩි මොලයක් හරි තියනම් ඒක තේරුම් ගනින්.

    ඒ මිනිස්සුන්ට වැඩ තියෙනවා මිනිහෝ!!ඔය උබේ දෙකයි පනහේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න වෙලාවක් නැහැ!
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඒ මිනිස්සුන්ට වැඩ තියෙනවා මිනිහෝ!!ඔය උබේ දෙකයි පනහේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න වෙලාවක් නැහැ!

    උබලාවගේ එවුන්ගෙන් මොනවහරිදේකට කතාකරන එකාගේ කකුලෙන් අදිනවට වඩා දෙයක් බලපොරොත්තුවෙන්න බෑ.කතාවට කියන්නේ අපායේ තියන ලන්කාවේ එවුන් ගේ වල උඩින් වහල නෑ කියල කියන්නෙ.ඒකට හොදම නිදසුන් තමයි බොලාල.
    හැබැයි ඔය ඔක්කොම කතා වෙනස් වෙනවා තමුන්ට අසාධාරනයක් උනාම.එතකොට වරෙල්ල වරෙල්ල කියලා සෙනග එකතුකරනවා.
     
    Last edited:

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ඒ මිනිස්සුන්ට වැඩ තියෙනවා මිනිහෝ!!ඔය උබේ දෙකයි පනහේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න වෙලාවක් නැහැ!

    wenna puluwan.! api balamu. :nerd:

    ps: e wagema uba mekath danaganin. meka methana damme anith hamoma wenuwen. habai ubala wage ewun innawa kiyana eka amathaka wuna. :nerd:

    mama meka damme admin wunath waraddak dakkama ekata thamange adhasa mokadda kiyalawath kiyanna ona. eka admin kenekge wagakimak.:yes:
     
    Last edited:

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    උබලාවගේ එවුන්ගෙන් මොනවහරිදේකට කතාකරන එකාගේ කකුලෙන් අදිනවට වඩා දෙයක් බලපොරොත්තුවෙන්න බෑ.කතාවට කියන්නේ අපායේ තියන ලන්කාවේ එවුන් ගේ වල උඩින් වහල නෑ කියල කියන්නෙ.ඒකට හොදම නිදසුන් තමයි බොලාල.
    හැබැයි ඔය ඔක්කොම කතා වෙනස් වෙනවා තමුන්ට අසාධාරනයක් උනාම.එතකොට වරෙල්ල වරෙල්ල කියලා සෙනග එකතුකරනවා.

    අනිවා....:yes:
    11.gif
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    mokkda eke aula ban.
    man nam oya magul dan ne ban.

    awulak tiyanawa machan. aduma thamange adahasa wath reply karanna puluwan ne PM ekata. ehemawath naha. mama kiyanne naha meke ellila inna ona kiyala. e minissuntath gewal wala wada tiyanawane. ehema newei. dawas dekakata kalin dapu PM ekakatawath reply naha modgen wath. loku prashnayak gana. :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇඩ්සෙන්ස් යොදපු වෙබ්සයිට්ස් Public Forum එකක expose කරන එක කොයි තරම් පහත් පෙලේ වැඩක්ද?
    :rolleyes::oo::rolleyes:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මොකක්ද බන් මේ:oo::oo:,නිකන් ග්‍රීක් වගේ :nerd::nerd:,කියල තියෙන දේ තේරෙන් නැත,,,,:rolleyes::rolleyes: