එලකිරි ඇප් එක

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කිරි අරගෙන එන්න ගියා කිරි මුට්ටිය ගගේ ගියා ගගට උඩින් කොක්කු ගියා.
     
    • Haha
    Reactions: RaZor_911

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අලුතින් අප්ඩේට් එකක් ලොක්කගෙන් ඉල්ලලා මේ හම්බුනු සර්ප්‍රයිස් එක හොදටම ඇති. හරිම අමාරුවෙන් එලකිරි එන්නෙත් දැන්
     
    • Haha
    Reactions: reddeckuka

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අලුතින් අප්ඩේට් එකක් ලොක්කගෙන් ඉල්ලලා මේ හම්බුනු සර්ප්‍රයිස් එක හොදටම ඇති. හරිම අමාරුවෙන් එලකිරි එන්නෙත් දැන්
    මාත් ඇතුළුව ගොඩක් අය එලකිරි එකෙන් ඇත් වීමට මේක බලපෑවා මම හිතන්නේ. කිසිම ගතියක් නැහැ. දැන එලකිරි එන්නේම නැති තරන් ....
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මාත් ඇතුළුව ගොඩක් අය එලකිරි එකෙන් ඇත් වීමට මේක බලපෑවා මම හිතන්නේ. කිසිම ගතියක් නැහැ. දැන එලකිරි එන්නේම නැති තරන් ....
    ඒඑකනේ ඉතින්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    දැන් mobile responsive නේ ෆෝරම් එක, මොකටද ඇප්