උඹ අම්මටත් බැනලා මටත් බැනලා දැන් පොඩි බබෙක් වගේ හැසිරෙන්න එපා! වැරැද්දක් සාධාරනීකරනය කරන්නෙ නැතුව කොන්දක් තියෙන එකෙක් වගේ හැසිරියන්! මට ඕන නම් සිංහලෙන්/ඉංග්‍රීසියෙන්/දෙමලෙන්/කොරියන් වලින් උබට බනින්න තිබ්බා ඇපත් නැති වෙන්න! උඹ කැමති එකක් හිතා ගනින් බන්! හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ කියලා කියන්නෙ නිකම්ම නෙමෙයි නෙ