ඒ අර කොමඩු කන බුවා නේද.. :P සියා එක්ක මාලු එහෙම අල්ලන්න යනවා නේද.. මමත් බැලුවා ඉස්සර ඕක..:love: ඩොඩෝ වගේ බෑය පිටින් කොමඩු කන්න ඉල්ලුවා යකෝ මම ඉස්සර ඕක බලලා..:rofl: :lol::lol::lol::lol: