එලකිරි එකේ උබලගෙ නම්

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    නම - කුක්කුපැටියා

    නම හැදුනේ - මගේ ෆස්ට් ලවු එක දවසක් පාක් එකේදී කියපු දෙයක්..
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    නම - කුක්කුපැටියා

    නම හැදුනේ - මගේ ෆස්ට් ලවු එක දවසක් පාක් එකේදී කියපු දෙයක්..වැරදියට හිතන්න එපා හොදේ .. පොඩි කාලේ ඉඳල කිරි බොන්න ආසයි :growl::growl::growl:

    LOL

    13_51_164557070is-it-safe-for-your-kid-to-drink-ensure-ll.jpg
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901
    113
    13 hour secret soldier of benghazi film eke eka character ekaka nama mata ahuna vidiyata daagaththa :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොඩි කාලේ ජපන් මිත්‍රත්ව ටෙලි නාට්‍යය, චිත්‍රපට එහෙම ගියා ජාතික රුපවාහිනියේ,
    '' පුංචි ඉත්තැව ''කියල ළමා චිත්‍රපටියක් ගියා, ඒකෙ හිටිය '' ඩෝඩෝ '' කියල පොඩි ළමයෙක්.
    මම පුංචි කාලේ ඒ වගේලු. අපේ සීයා තමා ඒ නම දැම්මේ.
    අදටත් අපේ අම්මයේ පැත්තේ නෑයෝ කතා කරන්නේ ඩෝඩෝ කියල.
    ඉතින් ඒ නමම මේකටත් දා ගත්තා.....
    :):):):)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,100
    113
    adala nene
    පොඩි කාලේ ජපන් මිත්‍රත්ව ටෙලි නාට්‍යය, චිත්‍රපට එහෙම ගියා ජාතික රුපවාහිනියේ,
    '' පුංචි ඉත්තැව ''කියල ළමා චිත්‍රපටියක් ගියා, ඒකෙ හිටිය '' ඩෝඩෝ '' කියල පොඩි ළමයෙක්.
    මම පුංචි කාලේ ඒ වගේලු. අපේ සීයා තමා ඒ නම දැම්මේ.
    අදටත් අපේ අම්මයේ පැත්තේ නෑයෝ කතා කරන්නේ ඩෝඩෝ කියල.
    ඉතින් ඒ නමම මේකටත් දා ගත්තා.....
    :):):):)

    uba kohomath koka wagene :rofl::P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    nihal mage nama E kale mage ahwal eka kotayi,e nisa kota nihal kiyala demma,dan nam awlak neha galak ellala exercise karala dik kara gatthe
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මගෙ ඇත්ත නමෙ කෑලි දෙකෙන් බාගෙ බාගෙ අරගෙන ඉස්සරහ පස්ස මාරු කරල දැම්මෙ.:lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පොඩි කාලේ ජපන් මිත්‍රත්ව ටෙලි නාට්‍යය, චිත්‍රපට එහෙම ගියා ජාතික රුපවාහිනියේ,
    '' පුංචි ඉත්තැව ''කියල ළමා චිත්‍රපටියක් ගියා, ඒකෙ හිටිය '' ඩෝඩෝ '' කියල පොඩි ළමයෙක්.
    මම පුංචි කාලේ ඒ වගේලු. අපේ සීයා තමා ඒ නම දැම්මේ.
    අදටත් අපේ අම්මයේ පැත්තේ නෑයෝ කතා කරන්නේ ඩෝඩෝ කියල.
    ඉතින් ඒ නමම මේකටත් දා ගත්තා.....
    :):):):)

    ඒ අර කොමඩු කන බුවා නේද.. :P
    සියා එක්ක මාලු එහෙම අල්ලන්න යනවා නේද.. මමත් බැලුවා ඉස්සර ඕක..:love:
    ඩොඩෝ වගේ බෑය පිටින් කොමඩු කන්න ඉල්ලුවා යකෝ මම ඉස්සර ඕක බලලා..:rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඩෝඩෝ කියන්නේ අති දුර්ලභ පක්ෂියෙක්.....දැන් ලෝකෙන් තුරන් වෙලා ඉන්නේ.....

    කොකෙක් නෙමේ යකොව් :frown::frown::frown:

    RroR6NA.jpg

    බකල පාත්තයෙක් නෙ...:rolleyes::P
    අපිට මතකයි අයිස් එජ් එකෙ දි සෙට් එක පිටින් ම ස්වර්ගස්ත උන හැටි කොමඩු ගෙඩියක් නිසා................:rolleyes::rolleyes: