එලකිරි එකේ මම දාන දේවල් එයා බලන් ඉදලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,182
    12,718
    113
    38
    මම කිව්වේ මට කෙලෙක් සෙට් උණා කියලා. එයා කිව්වා එයාට පිස්සු දෙන්න එපා කියලා කොල්ල නේ එහෙම උනොත් මැරෙන්න තමා කිව්වා වෙන්නේ එයාට. එයා මම එළකිරි එකේ දාපු හැම දෙයක් වගේම දන්නවා කොල්ල නේ. එයා මට හොදම එකෙන් ඇමතුවා. මටන්ම් ගානක් වත් නැහැ ගිය සතියේ මේ දේවල් උනේ.

    මම එළකිරි එකේ දාපු ප්‍රශ්න ඒවා ඔකොම කිය කියා මට ඇමතුවා (එකී ඒවා හොරෙන් බලන් ඉදලා)
    උබලා එළකිරි එකේ ජෝක් එකට කියපු දේවල් එහෙම එයා සිරියස් අරගෙන
    තව වෙන Hosting කරන අය මම එක්ක තරහ එකත් එයාට ගැටළුවක් වෙලා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම කිව්වේ මට කෙලෙක් සෙට් උණා කියලා. එයා කිව්වා එයාට පිස්සු දෙන්න එපා කියලා කොල්ල නේ එහෙම උනොත් මැරෙන්න තමා කිව්වා වෙන්නේ එයාට. එයා මම එළකිරි එකේ දාපු හැම දෙයක් වගේම දන්නවා කොල්ල නේ. එයා මට හොදම එකෙන් ඇමතුවා. මටන්ම් ගානක් වත් නැහැ ගිය සතියේ මේ දේවල් උනේ.

    මම එළකිරි එකේ දාපු ප්‍රශ්න ඒවා ඔකොම කිය කියා මට ඇමතුවා (එකී ඒවා හොරෙන් බලන් ඉදලා)
    උබලා එළකිරි එකේ ජෝක් එකට කියපු දේවල් එහෙම එයා සිරියස් අරගෙන
    තව වෙන Hosting කරන අය මම එක්ක තරහ එකත් එයාට ගැටළුවක් වෙලා

    kukku biwwada ban
    wistare kiyapanko
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,718
    113
    38
    උබ අර ඉන්බොක්ස් එකේ ස්ක්රීන්ෂොට් ශෙයා කරපු එක දැක්කනම් උබ චීත්ත පොන්ස් කෙනෙක් කියලා හිතන්න ඇති.
    අඩෝ මේකේ එවුන් මම Hosting පටන් ගත්ත දවස් වල gay සයිට් වල මගේ අංකය දැම්මා මේවා එයා දැකලා බන් ඒ කාලේ එයා කියනවා මම Gay එකෙක් කියලා අවුරුදු 8 ක් කතා කරලා බන් මෙකි එහෙම කිව්වේ

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,801
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    කෙල්ලෙක් සෙට් උන ගමන් මම නම් කිරියෙ ආත්මෙ මාරු කරනවා.කියපුව කරපුව දැක්කොත් වහකන්න වෙන්නෙ.

    මේවා එයා දැකලා බන් ඒ කාලේ එයා කියනවා මම Gay එකෙක් කියලා
    කූබි පුකක් තරම්වත් මොලේ නැති ගෑනියෙක් කියල පේනවා ඔව් ඔව් දකින්න තමයි කිව්වෙ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,718
    113
    38
    ඉතින් එහෙම කියපු එකත් ආයෙ කිරියෙම දැම්මෙ ඇයි?
    වැඩක් නැහැ බන් එකීව මන් බ්ලොක් කරා එකී මට හොදට කිය්වෙව්වා මට
    මම ඒකිට උදව් කරලා තියෙන නොසහෙන්න එත්
    එකී මට හොදට බැන්නා මම ඒකිගේ කවුරුවත් නමේ කිව්වා අන්තිමට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මුං ට්‍රෝල් කරනවද හොයන්නත් බෑ සිරා කියනවද හොයන්නත් බෑ

    Confused Halloween GIF by This GIF Is Haunted