1984 ඉපදුන උන් කොහොමද බන් පොඩි වෙන්නේ
![]()
මම 81 එතකොට තමයි පොඩි වෙන්නේ 



1984 ඉපදුන උන් කොහොමද බන් පොඩි වෙන්නේ
![]()


මම 81 එතකොට තමයි පොඩි වෙන්නේ
...Ubala 1ka wali walata gihila api nikan byte una....kowdha danne Uncle`la EK 1ka innawa kiyala
අෆ්ෆා ටිකක සැර වැඩියි වගේමම 81 එතකොට තමයි පොඩි වෙන්නේ
බලාගෙන මචන් උබට අපේ උන් අන්කල කියයි 

රට බේරාගත් ජෙනරාල්තුමාට ඉතා අසික්ශිත ලෙස බැන වදින, චෝදනා කරන එලකිරි ෆෝරමයේ මහින්ද රාජපක්ශට ලැදි වන්දිභට්ටයිනි,
උඹලාගේ අමන රජාට විරුද්ධ වීම හැරෙන්නට ජෙනරාල්ගෙන් උඹලාට වුනු වරද කුමක්ද?
අපේම රටේ සිංහල විරුවෙකුට මෙතරම් අපහාස කරන්නට නුඹලාට මහින්ද රාජපක්ශ ආණ්ඩුවෙන් ලැබුණු මස්කට්ට කුමක්ද?, වර දානය කුමක්ද?
* රැකියා පොරොන්දුවක්ද?
* ඉතාලි/කොරියා ජොබ් කට්ටක්ද?
* ගමේ බෝක්කුව සෑදීමේ කොන්තරාත්තුවක්ද?
* බස් රූට් පර්මිට් එකක්ද?
* බාර් ලයිසමක්ද?
* තීරුබදු රහිත කාර් පර්මිට් එකක්ද?
* අනර්කලී සමග රාත්‍රියක්ද?
මොන මස්කට්ටක් නිස නුඹලා ජෙනරාල්ට අපහාස කරන්නේද?
machan SF win karoth block karapu porn websites tika ai dai da? BANnnnnnnnnnnnnnnzz
උඹගෙ කීවෙනි username එකද මේ? හික් හික්
නිතරම හැව අරින්නෙ නැතුව කෙලින් වරෙන් කො...





hikz ... apitath paksha nae ... pawena chanda![]()

පාවෙලා පාවෙලා ගිහින් හංසයාට දෙන්න හොඳේ.....![]()

මගේ අන්තර්ජාල සම්බන්ධතාවයට කෙළ වෙලා
පාවෙලා පාවෙලා ගිහින් හංසයාට දෙන්න හොඳේ.....![]()

පාවෙලා පාවෙලා ගිහින් හංසයාට දෙන්න හොඳේ.....![]()
JVP & UNP 
මෝඩ මැක්කෝ, යුද්දයට මහින්ද දේශපාලන නායකත්වය දුන්න වගේම සරත් යුද නායකත්වය දුනා, ගුවන්, නාවික හමුදාපතිවරු ඔවුගේ සෙබලන්ට නායක්ත්වය දුන්නා, මෙතන ප්රශ්නය වෙලා තියෙන්නේ
උබල වගේ බත් කන හරක් ටිකක් අපිට සරත් හොදයි කියල බෙරිහන් දෙනකොට තව උන් ටිකක් අපිට මහින්ද හොදයි කියල බෙරිහන් දෙන එක, උබලට චන්දය දාන්න වයස හරිනම් චන්දය දාට ගිහිල්ලා මහින්දට, සරත්ට නෙව්යි ඕනේනම් අර වික්රමබාහුට හරි චන්දෙ දීපන්,
එලකිරි එකේ උබල බෙරිහන් දුන්නට උබට කිසි වැඩක් නැහැ, මොකද මේකේ ඉන්න හුගක් අයට තාම චන්දය දෙන්න වයස හරි නැහැ, ඉතින්
උබලගේ මේ කසි කබල් දේශපාලනය අරගෙන අපිට පව් නොදී පල, උබලගේ ඉන්ටනෙට් බිල සරත් හරි මහින්ද හරි ගෙවන්නේ නැහැනේ, උබලට ඔය දෙන්නම කන්න දෙන්නේ නැහැනේ, නිකන් මේන් පේජ් එක පුරවනව විතරයි, අනිත් එක උබ කිව්ව වගේ මට මහින්ද අපිට අනර්කලීට ගහන්න චාන්ස් එකක් දෙනවනම් මම මහින්දට චන්දේ දීලා ඒකිට ගහල හොද "Fat burning excise" එකක් කරගන්නව

ගිහාන් ලොක්කා,
පළමුව;
මගේ දේශපාලනයට බොට වමනේ යනවානම්, මගේ ත්‍රෙඩ් වලට රිංගන්නේ නැතුව වෙන සැප ඇති මුඩුක්කුවකට රිංගනු.
තොට රිංගන්නට තැනක් නැතුව මෙතනට රිංගුවාට අපිට පාචනය නොවැළඳේ.
තෝ වැනි යන්නට තැනක් නැති අහිකුන්ටිකයින් අනුන්ගෙ ත්‍රෙඩ් වලට රිංගාගෙන රෙදි කඩා ගැනීම පුදුමා කාර වදයකි.
දෙවනුව;
මේකේ ඉන්න චන්දේ දෙන්න වයස හරි නැති එවුන් ගැන උඹ බොක්ක රත්කර ගන්න අවශය නැත. උන් ගැන බලාගන්න උන්ගේ ගෙවල් වල දෙමව්පියන් වැඩිහිටියන් ඇති.
උඹේ වයස හරි නම් උඹට නගින්නට ගෑනියෙක් දෙන පක්ශයට චන්දයක් දියන්. ඒත් අනර්කලී ගැන හීන මවන්නට එපා.
තුන්වෙනුව;
මෝඩයා සහ බත් කන හරකා කවුද යැයි නුඹ ඔප්පු කර පෙන්වා දුන්නේය. අපේ දේශපාලනය අපි කරන්නම්
උඹ ආස ටොපික් එකකින් ත්‍රෙඩ් එකක් පටන් අරගෙන එතන වල බැහැපන්.
රිප්ලයි එන ත්‍රෙඩ් එකක් පටන් ගන්නත් යම් නිර්මාණශීලිත්වයක් අවශ්‍යය බවත් දැන ගනින්.
ubalage nayakayo uthre dakuna patalagena ennehikz ... තාම මැතිවරණ ප්‍රකාශයවත් එලියට දාල නැතිකොට උඹල කොහොමද මෙහෙම කඩේ යන්නෙ ... උඹට කීයක් හම්බෙනවද ?![]()
ubala namata Desha premiyo. Ubalage deshapalanya ubalage nayakayo laga nehe.ubalage nayakayo uthre dakuna patalagena enne




