එලකිරි එකේ සුපිරි පොර

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    @scurvy ? 🤔

    Bowing Down Waynes World GIF
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    එලකිරි එකේ තනි පොරවල් නෑ.. කල්ලිවාදය තමයි තියෙන්නේ. උදාහරණ:- 9 inches කල්ලිය, නිස්සංක සේනාධිපති විසින් මෙහෙයවන කල්ලිය ..etc
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Bhanoob dan enne nee neda?
    Dragon nam kalen kaleta awith mokak hari thread ekak dala yanawa
    Bhanoob december වල හිටියා බන් it threads ටිකක.. පොරට මේකට daily ඇවිත් කුණුහරුප ත්‍රෙඩ් බලන්න ඕනෑකමක් නැතුව ඇති :rofl:
     
    • Haha
    • Like
    Reactions: nooby and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,065
    113
    දෙහිවල
    GT ලොක්කා නිහතමානි චරිතේ..👍
    පොරට මේක එපා උන දාට උබලා, අපි ඔක්කොම බලාගත්ත අතේ බලාගෙන ඉදීවී..

    එතනින් එහාට @Wolverine GTR තමයි එදත්, අදත් පොර මටනම් කිරියේ..