
සිරා කතාවGT ලොක්කා නිහතමානි චරිතේ..
පොරට මේක එපා උන දාට උබලා, අපි ඔක්කොම බලාගත්ත අතේ බලාගෙන ඉදීවී..
මූව දන්නෑ මම නම්...එතනින් එහාට @Wolverine GTR තමයි එදත්, අදත් පොර මටනම් කිරියේ..
ඒක ඇත්ත...අපි නොදන්න සුපිරි චරිත ඕනතරම් ඇති මේකෙ...එක එකා එක එක රෝල් ප්ලෙ කරන්නෙ
all rounding supiri පොරවල් නෑ
key players ඉන්නව
not going to name them , bt we all know who they are
මේකට මොකක් වෙන්න ඇද්ද ? @Casinoboyමේකාට මොකද උනේ@nVIDIA
හෑ......@PHBhagya මට නම් මෙන්න මේ භාග්‍යා ඇන්ටි තමා හොදම.![]()