එලකිරි එක ගන කියන්න යන්නෙ

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇතුලට වරෙන්කො
    :shocked::shocked::shocked:

    මෙච්චර කලෙකට උබලට එලකිරි එකෙ හම්බුන හොඩම යාලුවා කව්ඩ??
    ;)

    එකෙක් විතරඉ මෙන් ශන් කරන්න පුලුවන් :D:D:D

    හිතලා කියන්න බලන්න :P:P:P

    කමතිනම් උව සෙට් වෙච්ච විඩියත් කියන්න:rofl::rofl::rofl:

    හිනා වෙන්න එපා අමරුවෙන් සිනහ්ලෙන් ට්ය්ප් කරේ:rolleyes::rolleyes::rolleyes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එකෙක් කියලා නෑ
    දුසිම් බර ගාණක් ඉන්නවා.
    දැන් වගේ නෙමෙයි පුතා.
    ඉස්සර සැබෑ දෙවිවරු හිටියා මේකේ.
    දැනුත් නැත්තේ නෑ.

    mention karapnko mcn dn godak parana aya nane
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඇතුලට වරෙන්කො
    :shocked::shocked::shocked:

    මෙච්චර කලෙකට උබලට එලකිරි එකෙ හම්බුන හොඩම යාලුවා කව්ඩ??
    ;)

    එකෙක් විතරඉ මෙන් ශන් කරන්න පුලුවන් :D:D:D

    හිතලා කියන්න බලන්න :P:P:P

    කමතිනම් උව සෙට් වෙච්ච විඩියත් කියන්න:rofl::rofl::rofl:

    හිනා වෙන්න එපා අමරුවෙන් සිනහ්ලෙන් ට්ය්ප් කරේ:rolleyes::rolleyes::rolleyes:
    ත්‍රෙඩ් එකක් දැම්මම අඩුම තරමේ බුම්ප් එකකින් හරි ලයික් එකකින් හරි උදව් කරන ඔබතුමා ඇතුලුව සෑහෙන පිරිසක් ඉන්නවා. නම් වශයෙන් කියන්න බෑ.මොකද කවුරු හරි මග හැරුනොත් හිත් අමනාප වෙන නිසා.ඒ ඔක්කොටම ස්තූති කරන්නත් මේ වෙලේ කැමතියි. :) :love:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ත්‍රෙඩ් එකක් දැම්මම අඩුම තරමේ බුම්ප් එකකින් හරි ලයික් එකකින් හරි උදව් කරන ඔබතුමා ඇතුලුව සෑහෙන පිරිසක් ඉන්නවා. නම් වශයෙන් කියන්න බෑ.මොකද කවුරු හරි මග හැරුනොත් හිත් අමනාප වෙන නිසා.ඒ ඔක්කොටම ස්තූති කරන්නත් මේ වෙලේ කැමතියි. :) :love:
    :love: :love: :love:
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Mata nam @2osama thama. Mama pettah wala public toilet ekakta giyama eka hodanna hitiye mu thama maru salli nethiwa magen wediyen oya salli gatta. Passe mama elakiri eke dekka rajapakshage toiley eka sudda karanawa eke payment hodai kiyala. Maha muspenthu penumqk thiyana kalakanni pata dial ekak

    @N A K A M U R A mama dekka aru wenuwata toilet eka clear karanawa den
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එකෙක් කියලා නෑ
    දුසිම් බර ගාණක් ඉන්නවා.
    දැන් වගේ නෙමෙයි පුතා.
    ඉස්සර සැබෑ දෙවිවරු හිටියා මේකේ.
    දැනුත් නැත්තේ නෑ.
    මෙන්ෂන් කරන්න බැරි තරම් ඉන්නවා බං
    ඒත් මේ වෙලාවේ අපි අතර නැති සස්ලිට් අයියා ගැන මතක් කරන්න ඔ්නේ.
    සසා අයියගේ ආත්මය සමාදානයේ සැතපේවා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මෙන්ෂන් කරන්න බැරි තරම් ඉන්නවා බං
    ඒත් මේ වෙලාවේ අපි අතර නැති සස්ලිට් අයියා ගැන මතක් කරන්න ඔ්නේ.
    සසා අයියගේ ආත්මය සමාදානයේ සැතපේවා
    :(:(:(