එලකිරි එක ගන කියන්න යන්නෙ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හෑ... මෙන්න මූ සින්හලෙන් ටයිප් කරලා....

    Screenshot 2021-05-15 at 16.46.26.png
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අනේ මන්දා බං..:baffled:
    ළගම යාලුවෝ කියලා කිරි‌යෙ උන් ඇරුණම ඉන්නේ 3 දෙනයි:)

    ඒකත් හොදම යාලුවා කියලා කියන්න එක්කෙනෙක් නැහැ ඉතින් මේකෙ
    ත්රෙඩ් එකකදි හැම‌ෝම එක්ක වගේ කතාකරනවා රිඇක්ට් කරනවානේ..
    ගොඩත් pm දාලා නොතිබ්බත් දන්නවා මූ මෙහෙම එකෙක් කියලා ත්රෙඩ් වල දැකලම..
    ඉතින් හොදම යාලුවෝ තමා හැමෝම 🤗
    මෙන්ෂන් කරලා ඉවරයක් කරන්න බෑනෙ ඉතින් :nerd:

    මට පෞද්ගලිකව හිතලා බැලුවම තේරෙන දේ තමයි,,මේකෙන් එලියෙ ඉන්න පොඩිකාල‌ෙ ඉදන් ඉන්න උන්ට වඩා
    කවදාවත් දැකලා නැති උනත් මේකේ ගොඩක් හිත හොද අපිට හරියනවට කැමති ගොඩක් උන් ඉන්නවා කියලා.. :nerd:
    මොකද අපි හැමෝම වගේ අත්විදලා තියෙනවානේ ළග ඉදන් පණ දෙන්න වගේ හිටපු උන් අන්තිමට ඇරලා ගියපු ඇරිලි වල තරම

    මේකෙ අපිට දුකක් කරදරයක්ද,සතුටක්ද කියලා නෑ ඔනි දෙයක් නිදහසේ බෙදාගන්න පුලුවන් 🤗
    වෙනම පවුලක් කොාටින්ම🤗
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හොඳ කොල්ලා බොටෙක් බම්ප් 🤣😏

    ado why bn :lol: :lol: :lol:

    මට පෞද්ගලිකව හිතලා බැලුවම තේරෙන දේ තමයි,,මේකෙන් එලියෙ ඉන්න පොඩිකාල‌ෙ ඉදන් ඉන්න උන්ට වඩා
    කවදාවත් දැකලා නැති උනත් මේකේ ගොඩක් හිත හොද අපිට හරියනවට කැමති ගොඩක් උන් ඉන්නවා කියලා.. :nerd:
    මොකද අපි හැමෝම වගේ අත්විදලා තියෙනවානේ ළග ඉදන් පණ දෙන්න වගේ හිටපු උන් අන්තිමට ඇරලා ගියපු ඇරිලි වල තරම

    sarama kathwak ba kwwe eka sahenna mata hithila tynwa khmth minissu terum ganna amrui bn ekathama aththa
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka