එලකිරි එක ගන කියන්න යන්නෙ

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @luckgrlS illapu gaman deela tiyenawa e athin pattama charithayak

    @Solo Rider @PrasangaSPerera @hodakolla @Stimulus mind @Ashan052 @NRTG thread wala athal dala tiyenawa wihilu danna niyama kollo tikak
    තෑන්ක්ස් බන්.අපි දවස අන්තිමට මේකට එන්නෙ දවසක විඩාව, මහන්සිය අඩුකරගන්න නෙ.හිනාවෙලා,ෆන් එකක් අරන් යන එක මිසක් කාටවත් හානියක් කරල කෙලෝගෙන ගිහින් වැඩක් නෑනෙ.මටත් මේකෙ එවුන් ත්‍රෙඩ් එකක් දැම්මොත් හැමෝම උදව් කරනව.උඹ වගේම තවත් ආතල් දන්න එලම එල කොල්ලො මේකෙ ඉන්නව.කවදාවත් හැබැහින් දැකල නැති වුනත්, සයිබර් අවකාශයේදී විතරක් හම්බවුනත් බොක්ක හොඳ කොල්ලො වෙන්න ඇති කියල විස්වාස කරනව.ඒ වගේම අපේ කමෙන්ට්ස් හින්ද කාගෙහරි නූල් අල වුනානං, ඒ ගැන සමාවත් ඉල්ලනව. :love: :love: :love2:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,402
    113
    Colombo, Sri Lanka
    @luckgrlS illapu gaman deela tiyenawa e athin pattama charithayak

    @Solo Rider @PrasangaSPerera @hodakolla @Stimulus mind @Ashan052 @NRTG thread wala athal dala tiyenawa wihilu danna niyama kollo tikak
    sri lanka lk GIF by Viber
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    තෑන්ක්ස් බන්.අපි දවස අන්තිමට මේකට එන්නෙ දවසක විඩාව, මහන්සිය අඩුකරගන්න නෙ.හිනාවෙලා,ෆන් එකක් අරන් යන එක මිසක් කාටවත් හානියක් කරල කෙලෝගෙන ගිහින් වැඩක් නෑනෙ.මටත් මේකෙ එවුන් ත්‍රෙඩ් එකක් දැම්මොත් හැමෝම උදව් කරනව.උඹ වගේම තවත් ආතල් දන්න එලම එල කොල්ලො මේකෙ ඉන්නව.කවදාවත් හැබැහින් දැකල නැති වුනත්, සයිබර් අවකාශයේදී විතරක් හම්බවුනත් බොක්ක හොඳ කොල්ලො වෙන්න ඇති කියල විස්වාස කරනව.ඒ වගේම අපේ කමෙන්ට්ස් හින්ද කාගෙහරි නූල් අල වුනානං, ඒ ගැන සමාවත් ඉල්ලනව. :love: :love: :love2:
    :yes: :) :love2: :love2: :love2: (y) (y) (y)
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    තෑන්ක්ස් බන්.අපි දවස අන්තිමට මේකට එන්නෙ දවසක විඩාව, මහන්සිය අඩුකරගන්න නෙ.හිනාවෙලා,ෆන් එකක් අරන් යන එක මිසක් කාටවත් හානියක් කරල කෙලෝගෙන ගිහින් වැඩක් නෑනෙ.මටත් මේකෙ එවුන් ත්‍රෙඩ් එකක් දැම්මොත් හැමෝම උදව් කරනව.උඹ වගේම තවත් ආතල් දන්න එලම එල කොල්ලො මේකෙ ඉන්නව.කවදාවත් හැබැහින් දැකල නැති වුනත්, සයිබර් අවකාශයේදී විතරක් හම්බවුනත් බොක්ක හොඳ කොල්ලො වෙන්න ඇති කියල විස්වාස කරනව.ඒ වගේම අපේ කමෙන්ට්ස් හින්ද කාගෙහරි නූල් අල වුනානං, ඒ ගැන සමාවත් ඉල්ලනව. :love: :love: :love2:

    agreed kollo math meekata enne free welwata witharai awilla athal ekak dala yanwa
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    @luckgrlS illapu gaman deela tiyenawa e athin pattama charithayak

    @Solo Rider @PrasangaSPerera @hodakolla @Stimulus mind @Ashan052 @NRTG thread wala athal dala tiyenawa wihilu danna niyama kollo tikak
    Thank you mcn :yes: :yes: :yes: :yes:

    තෑන්ක්ස් බන්.අපි දවස අන්තිමට මේකට එන්නෙ දවසක විඩාව, මහන්සිය අඩුකරගන්න නෙ.හිනාවෙලා,ෆන් එකක් අරන් යන එක මිසක් කාටවත් හානියක් කරල කෙලෝගෙන ගිහින් වැඩක් නෑනෙ.මටත් මේකෙ එවුන් ත්‍රෙඩ් එකක් දැම්මොත් හැමෝම උදව් කරනව.උඹ වගේම තවත් ආතල් දන්න එලම එල කොල්ලො මේකෙ ඉන්නව.කවදාවත් හැබැහින් දැකල නැති වුනත්, සයිබර් අවකාශයේදී විතරක් හම්බවුනත් බොක්ක හොඳ කොල්ලො වෙන්න ඇති කියල විස්වාස කරනව.ඒ වගේම අපේ කමෙන්ට්ස් හින්ද කාගෙහරි නූල් අල වුනානං, ඒ ගැන සමාවත් ඉල්ලනව. :love: :love: :love2:

    ekenma mcn

    habai eka deyak add wenna one uba mekata enne mawa kannath balagena kyna eka

    :lol::lol::lol:

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    දෙයක් ඇහු ගමන් පට ගාල උත්තර දෙන සුපිරි බඩු ටිකක් ඉන්නව බන් මේකෙ.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    එහෙම ආශ්‍රය කරන්න තරම් කවුරුවත් සෙට් වෙලා නෑ.....එහෙම උනත් ඕන් දේකට බොක්කෙන්ම උදව් කරන සෑහෙන පිරිසක් මේකෙන් දැනගත්තා....
    Thank you all😍
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    @Stimulus mind Good lesson for u.:rolleyes:
    ඒකනම් ඇත්ත සහෝ. මීටපස්සේ නම් කොච්චර හිතවත්ව කතාබහ කළත් කවුරුවත් ඕනවට වඩා විශ්වාස කරන්න යන්නෙ නෑ :no:. මේ සිද්ධිය වෙනකම් මෙයැයි මේ වගේ මිනිහෙක්ය කියල නිකන්වත් හිතුවෙ නෑ. එපාම වුණා මේ වැඩෙන්. :(
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඒකනම් ඇත්ත සහෝ. මීටපස්සේ නම් කොච්චර හිතවත්ව කතාබහ කළත් කවුරුවත් ඕනවට වඩා විශ්වාස කරන්න යන්නෙ නෑ :no:. මේ සිද්ධිය වෙනකම් මෙයැයි මේ වගේ මිනිහෙක්ය කියල නිකන්වත් හිතුවෙ නෑ. එපාම වුණා මේ වැඩෙන්. :(
    Minissu wishwasa karnna ona saha wenwa bn life eke (ex:- marriage life eka )aththa kiyana eun..ape eun aththa dakinne negative widiyata.. conflict walta kamathi ne bn..