එලකිරි එක ගැන දැන ගත්තෙ කොහොමද..?

එලකිරි එක දැන ගත&#3530


  • Total voters
    50

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සින්දු බාපු කාලේ ෆෝරම් එකක් තියෙනවා කියලා දැනන් හිටියේ නෑ. :sorry:
    පස්සේ තමා මොකක්හරි සර්ච් කරද්දී මේක අහුවුනේ
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    issara internet cafe ekata gihin net awe ekath sindu hoyanna. forum eka meter une sahena kalekata passe.

    mage paranama account eke username pass mathaka nahane :(
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    2007-2008 wage elakiri gana danagatthe,ekale music bar walath elakiri open kala gaman wage inne,2009 thama mama elakiri eken song ekak download kale mathaka widiyata,passe kaleka ayeth reg wela active una
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ලැප්ටොප් එකක් ගන්න හොඳ තැනක් හොයද්දි google search කරනකොට elakiri threads වගයක් ආවා. ඒවා කියෙව්වා, තව රත්තරංගෙ වාහන threads කියෙව්වා. IJTS එකට බැනල දාපුව කියෙව්වා. එහෙම තමා එළකිරි එක ගැන දැනගත්තේ.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    TUAzkKR.jpg



    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    2018 කියවන්න වැල කතාවක් හොයද්දි Sadamol Buwa ලියපු වැල කතාවක් හම්බුණා. එදා ඉඳන් දිගටම වැල කතා නම් එළකිරි තමයි.:cool:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,536
    6,301
    113
    Mata kiyanna thiyenne Elakiri .com ekata adarei(jewethe samahara point thiranathmaka una me site aken sirama eiddi kiyanne) honda yaluwo hambuna ewagema eyala waddo.GTRZ uth niyama honda admin kenek.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    2018 කියවන්න වැල කතාවක් හොයද්දි Sadamol Buwa ලියපු වැල කතාවක් හම්බුණා. එදා ඉඳන් දිගටම වැල කතා නම් එළකිරි තමයි.:cool:

    හුටා... එහෙනම් මට ජනාධිපති වෙන්න චන්දේ දීපන්...:lol::lol: