එලකිරි එක ගැන මගේ අදහස..
ඇත්තටම එලකිරි එක නිසා මම දැනගත්ත දේවල් ගොඩයි..ඒව මේකයි මේකයි කියල මට කියන්න නම් තේරෙන්නේ නැහැ...ඒත් මම නොදන්න ගොඩක් දේවල් එලකිරි එක නිසා මම ඉගෙන ගත්ත...උදවුවක් ඕන වෙලා එකක් දැම්මොත් එලකිරි එකේ අය අනිවා උදවු කරා.
.ඒ වගෙම උදවුවක් ඕන වුන ගොඩක් අය ඇවිල්ල එකක් දැම්මොත් අලුත් පරන කියල නැහැ හැමෝම උදවු කරා..මොන බුක් තිබ්බත් ඒකෙන් අපිට නැති හෙල්ප් එකක් එලකිරි එකෙන් ඕන කෙනෙක්ට හම්බ වෙනව...

මම එලකිරි එකෙන් ඉගෙන ගත්ත දේවල් මට මතක තියාගන්න එක තමා දැන් තියෙන අවුල...පුලුවන් උන් ඒකටත් හෙල්ප් එකක් දිපල්ල.
.මේක නිසා දැනගත්ත ඒව නිසා යාලුවන්ටත් පොඩ් පොඩ් වැඩ දැම්ම...අපිට ලෙක්චස් දෙන සර්ටත් පොඩි පොඩි වැඩ දැම්ම..(දැන් අහන්න එපා කොහෙද ක්ලාස් යන්නෙ කියල)...

එනි වේ එලකිරි එකේ ඉන්න අය එලකිරි වගේ හැමෝටම උදවු කරනව..ඉදිරියටත් එසේම කරන්න කියල මම ඉල්ලනවා..උදවුවක් ඕනෙ උනොත් ඉතින් එලකිරි කස්ටිය තමා හෙල්ප් එකට ඉන්නෙ මටනම්..ඒක ඇත්තම ඇත්ත...

හැමදාම හැමෝටම ඔය විදියට උදවු කරන්න ලැබෙන්න කියල මම 

එකෙන්ම WISH කරනවා..

එකෙන්ම WISH කරනවා..