එලකිරි එක වර්ජනය කරනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එලකිරි එක වර්ජනය කරනවා

මේක කලු කිරීම ගැන මට තියෙන්නෙ කල කිරීමක්.ඒක නිසා සතියක් මම එලකිරි වර්ජනය කරනවා. මම දැන්ම ලොගවුට් වෙන නිසා ආපහු රිප්ලයි කරන්න බැරි වෙයි.
 
dddeepal

Active member
  • Aug 27, 2009
    580
    148
    43
    තොගෙ අර ලොලු ජනපකියයි අගමැතියයි එක්කම පල මකබෑවිලම
     
    Sep 20, 2010
    376
    29
    0
    matara
    මේක කලු කිරීම ගැන මට තියෙන්නෙ කල කිරීමක්.ඒක නිසා සතියක් මම එලකිරි වර්ජනය කරනවා. මම දැන්ම ලොගවුට් වෙන නිසා ආපහු රිප්ලයි කරන්න බැරි වෙයි.
    ඒක ඇත්ත ElaKiri ත් ඒ තත්වයට වැටෙයි කියල මමත් හිතුවෙ නෑ...:no::no::no::no::no::no:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම සතියක් මේක වර්ජනය කරා.අද තමයි සතියකට පස්සේ පෝස්ට් එකක් දැම්මේ.මේකේ ඇඩ්මින්ලාට පාඩමක් උගන්වන්න තමයි වර්ජනය කරේ.අද ඉදන් සමාන්‍ය විදිහට වැඩ කටයුතු කරනවා:(
     
    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    මම සතියක් මේක වර්ජනය කරා.අද තමයි සතියකට පස්සේ පෝස්ට් එකක් දැම්මේ.මේකේ ඇඩ්මින්ලාට පාඩමක් උගන්වන්න තමයි වර්ජනය කරේ.අද ඉදන් සමාන්‍ය විදිහට වැඩ කටයුතු කරනවා:(

    admin padama igenagena. samawa illala thred ekakuth damma. :(:(