ඒක ඇත්ත ElaKiri ත් ඒ තත්වයට වැටෙයි කියල මමත් හිතුවෙ නෑ...මේක කලු කිරීම ගැන මට තියෙන්නෙ කල කිරීමක්.ඒක නිසා සතියක් මම එලකිරි වර්ජනය කරනවා. මම දැන්ම ලොගවුට් වෙන නිසා ආපහු රිප්ලයි කරන්න බැරි වෙයි.






මම සතියක් මේක වර්ජනය කරා.අද තමයි සතියකට පස්සේ පෝස්ට් එකක් දැම්මේ.මේකේ ඇඩ්මින්ලාට පාඩමක් උගන්වන්න තමයි වර්ජනය කරේ.අද ඉදන් සමාන්ය විදිහට වැඩ කටයුතු කරනවා![]()


admin padama igenagena. samawa illala thred ekakuth damma.![]()
