එලකිරි එක වැඩි කල් පවතින්නෙ නෑ…

Status
Not open for further replies.

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    එලකිරි එක වැඩි කල් පවතින්නෙ නෑ…

    මම මහන්සි වෙලා thread එකක් type කරල දැම්ම, දැන් පොඩ්ඩකට කලින්

    දාල අනිත් පැත්තට බලද්දි thread එක delete කරල

    ඇයි දන්නෙ නෑ ඒක delete කලේ?

    ඒකෙ gossip9 කියන වචනෙ තිබ්බ (මම දැම්මෙ gossip9 එකේ අලුත් free sms news alert එක ගැන)

    ඒක වෙන්න ඇති.

    ඇයි යකෝ ලන්කාවෙ වැඩිම traffic තියන site එක මේ පොඩි site එකක නම දැක්ක ගමන් බය වෙන්නෙ?

    හැබයි මේකෙ පරණ membersල දාන දාන threads delete කරනවනම්, උඹලට මේක වැඩි කල් කරගෙන යන්න හම්බ වෙන්නෙ නෑ

    මොකද මේකෙ බුද්දාගමට අපහාස කරල නූල් දැම්මම ඒව කොච්චර report කලත් දැක්කෙ නෑ වගේ ඉන්නව

    ඕකට හේතුව තමයි මේකෙ වලි යනකොට, මේක ජනප්‍රිය වෙනව ඒක නිසා මේකෙ වලි යන තරමට adminල කැමතියි

    එහෙනම් අපි ගියා

    ආයෙ මෙහෙ එන්නෙ නෑ

    තව ඕනෙ තරම් සින්හල forums තියනවනෙ

    මේ තියන්නෙ කලින් ඔය වගේම වෙච්ච සීන් 2ක්

    http://www.elakiri.com/forum/showthread.php?t=826818

    http://www.elakiri.com/forum/showthread.php?t=102506
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    5.gif
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    කලබල වෙන්න එපා බන්...ඉස්සෙල්ලා කතා කරලා බලපන්..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    gossip9 එකෙන් උසසල දාපුව මැකුව කියලා උඹ යනවනං ඉතිං පලයං. ඉන්න කියන්නෙ නෑ.
    වැඩකට ඇති දෙයක් මැකුවනං මෙ ත්රෙඩ් දැම්මට කමක් නෑ.
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    gossip9 එකෙන් උසසල දාපුව මැකුව කියලා උඹ යනවනං ඉතිං පලයං. ඉන්න කියන්නෙ නෑ.
    වැඩකට ඇති දෙයක් මැකුවනං මෙ ත්රෙඩ් දැම්මට කමක් නෑ.

    :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ මොකෝ බං මල පැනලා.....?? හදා ගත්ත පැල දාලා කොහේ යන්නද බං...... :)
    ඔය කිව්වට වෙන id එකක් හදන් එයි :P
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    gossip9 එකෙන් උසසල දාපුව මැකුව කියලා උඹ යනවනං ඉතිං පලයං. ඉන්න කියන්නෙ නෑ.
    වැඩකට ඇති දෙයක් මැකුවනං මෙ ත්රෙඩ් දැම්මට කමක් නෑ.


    මෙන්න එලකිරි එකේ මොඩ් ඇවිල්ලා :lol:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ගමයා;12953814 said:
    මෙන්න එලකිරි එකේ මොඩ් ඇවිල්ලා :lol:

    hari de katha karanna ona machan. eka member kenek ge yuthu kama.
     
    Status
    Not open for further replies.