එලකිරි එක වැඩි කල් පවතින්නෙ නෑ…
මම මහන්සි වෙලා thread එකක් type කරල දැම්ම, දැන් පොඩ්ඩකට කලින්
දාල අනිත් පැත්තට බලද්දි thread එක delete කරල
ඇයි දන්නෙ නෑ ඒක delete කලේ?
ඒකෙ gossip9 කියන වචනෙ තිබ්බ (මම දැම්මෙ gossip9 එකේ අලුත් free sms news alert එක ගැන)
ඒක වෙන්න ඇති.
ඇයි යකෝ ලන්කාවෙ වැඩිම traffic තියන site එක මේ පොඩි site එකක නම දැක්ක ගමන් බය වෙන්නෙ?
හැබයි මේකෙ පරණ membersල දාන දාන threads delete කරනවනම්, උඹලට මේක වැඩි කල් කරගෙන යන්න හම්බ වෙන්නෙ නෑ
මොකද මේකෙ බුද්දාගමට අපහාස කරල නූල් දැම්මම ඒව කොච්චර report කලත් දැක්කෙ නෑ වගේ ඉන්නව
ඕකට හේතුව තමයි මේකෙ වලි යනකොට, මේක ජනප්රිය වෙනව ඒක නිසා මේකෙ වලි යන තරමට adminල කැමතියි
එහෙනම් අපි ගියා
ආයෙ මෙහෙ එන්නෙ නෑ
තව ඕනෙ තරම් සින්හල forums තියනවනෙ
මේ තියන්නෙ කලින් ඔය වගේම වෙච්ච සීන් 2ක්
http://www.elakiri.com/forum/showthread.php?t=826818
http://www.elakiri.com/forum/showthread.php?t=102506