මෙන්න විසේස නිවේදයක් ,
එලකිරිය කළු කිරීමෙන් පසු එළකිරියේ ලොග් උන රනිල් එට්කා අකුලා ගනී ...ඉන්පසු නැවත එලකිරිය යතා තත්වයට පත්කිරීමට බලදාරීන්ට අයදිමෙන් පසුව ...ඔවුන් විසින් නැවත එලකිරිය යතා තත්වයට පත්කරන ලදී..මෙහිදී අදහස් දැක්වූ එළකිරි පාලක මණ්ඩලය පවසා සිටියේ මින් ඉදිරියට මෙවැනි ජාතික අව්ස්යවන්හිදී එලකිරිය විවිධ පාට භාවිතා කරමින් පැහැ ගැන්වීමට පසු බට නොවන බවයි
මචං මේක උබේ සයිට් එක නෙමේ. උබ සල්ලි දීලත් නෑ. ජීටී ඌට ඔන එකක් කරයි. උබට අවුල් නම් එන්න එපා. වෙන සයිට් එකක් හදා ගනින්. ඒකේ උබට ඕන ඒව කරගනින්. මෙතන වැඩ වෙන්නෙ ජීටීට ඕන විදියට. ඉන්න බැරි නම් යමන්. ගොඩක් උන් ගියා. කිසි අවුලක් නෑ උබත් යමන්.

