උඹෙ මේ වහ කුප්පිය ද?වහ කුප්පිය ලැස්තිද?![]()

හිගන පොන්නයා-කලින් කෙල්ල ගේ විස්තර කිරීම
උඹෙ මේ වහ කුප්පිය ද?වහ කුප්පිය ලැස්තිද?![]()

උඹෙ මේ වහ කුප්පිය ද?
![]()
හිගන පොන්නයා-කලින් කෙල්ල ගේ විස්තර කිරීම

සෝ ගේ ඕයි.....ඔයාගේ එකම ගහලා දැම්මා නේද?![]()

උපාධියක අරමුණ ජොබ් දෙන එකම නෙවෙයි බන්, අළුත් දෙයක් ඉගෙන ගන්න එක. පුලුවන් තරම් උපාධි දෙන ආයතන, නිසි ප්‍රමිතියකට අනුව ඒක කරනවා නම් ඒකේ වරදක් නෑ. රටේ හැමෝටම උපාධි තියෙනවා කියන්නේ, රටේ හැමෝම උගත්තු. රටේ මෝඩයෝ පුරවා ගෙන ඉන්නවට වඩා උගත්තු පුරවගෙන ඉන්න එක වටිනවා. ඉන්දියාව ඒක දැනගෙන ඉන්නේ, ඒකයි උන් ලෝක වේගයෙන් සංවර්ධනය වෙන රටක් වෙලා තියෙන්නේ, උන්ගේ රටේ උන් ලෝකයේ හැම කොම්පැනි එකේම වගේ ඉන්නේ. මම ඉන්දියන් උන්ට මෙහේ ජොබ්ස් දෙන්න කියනවා නෙවෙයි, නමුත් අපේ මේ තියෙන උපාධි කළු කඩවලට හොද පාඩමක් මේක. අපේ රටේ උගත්තු නිසි ප්‍රමාණයට හිටියා නම් මේ වගේ ගිවිසුමක් ගහන්න ඕනේ නෑ, නමුත් හැමදාම උපාධිය සීමිත පිරිසකට විතරක් දුන්න නිසා රටේ ශ්‍රම හිගයක් තියෙනවා සමහර පැතිවලින්, ඉතින් ආණ්ඩුවෙන් බලන්නේ ඒකට හරියන්න කට්ටිය ඉන්දියාවෙන් ගේන්නයි.මට එක ලෙක්චර් කෙනෙක් කිව්වා ලංකාවේ ජාවා ආර්කිටෙක්චර්ලා පොඩ්ඩයිලු ඉන්නේ,ආර්කිටෙක්චර්ලා තමයි සොෆ්ට්වෙයාර් ඩිසයින් කරන්නේ. උන් නැතුව ලොකු සංකීර්ණ සෙෆට්වෙයාර් ඉන්හවුස් හදන්න බෑ, ඉතින් ඩිසයින් කරන වැඩේ පිටට දෙන්න වෙනවා.

ඉන්දියාවේ යකෝ කිසිම මොනිටරින් නැති ඩිග්රි කඩ තියෙන්නේ. ඔච්චරටම ඩිග්රි ගත්ත වැඩ්ඩෝ ඉන්නවා නම් ඇයි මේ අඩු පඩියට කඹුරන්න හදන්නේ? මං කියන්නේ ලංකාවේ නෙමෙයි. ලෝකේ ඕනම රටක අඩුම පඩි වලට ඉන්නේ ඉන්දියන් ඇන්ඩ් බංගලි. ලංකාවට ඇවිත් ලංකාවේ ජොබ් මාර්කට් එකට කෙලිනවා. එතකොට බං ලංකාවේ IT රේටින් වලට වඩා ඉන්දියාවේ IT රේටින් අඩු උන්ගේ ජාවා ආකිලාගේ හොඳ වැඩි කම නිසා වෙන්න ඇති. අනේ යකොඉන්දියාවේ යකෝ කිසිම මොනිටරින් නැති ඩිග්රි කඩ තියෙන්නේ. ඔච්චරටම ඩිග්රි ගත්ත වැඩ්ඩෝ ඉන්නවා නම් ඇයි මේ අඩු පඩියට කඹුරන්න හදන්නේ? මං කියන්නේ ලංකාවේ නෙමෙයි. ලෝකේ ඕනම රටක අඩුම පඩි වලට ඉන්නේ ඉන්දියන් ඇන්ඩ් බංගලි. ලංකාවට ඇවිත් ලංකාවේ ජොබ් මාර්කට් එකට කෙලිනවා.
අපි මේක කළු කරං තියා ගෙන ඉන්නං.......
තෝ මකබෑවිය පුත්තලං බූරැවා!!!![]()

එතකොට බං ලංකාවේ IT රේටින් වලට වඩා ඉන්දියාවේ IT රේටින් අඩු උන්ගේ ජාවා ආකිලාගේ හොඳ වැඩි කම නිසා වෙන්න ඇති. අනේ යකොඉන්දියාවේ යකෝ කිසිම මොනිටරින් නැති ඩිග්රි කඩ තියෙන්නේ. ඔච්චරටම ඩිග්රි ගත්ත වැඩ්ඩෝ ඉන්නවා නම් ඇයි මේ අඩු පඩියට කඹුරන්න හදන්නේ? මං කියන්නේ ලංකාවේ නෙමෙයි. ලෝකේ ඕනම රටක අඩුම පඩි වලට ඉන්නේ ඉන්දියන් ඇන්ඩ් බංගලි. ලංකාවට ඇවිත් ලංකාවේ ජොබ් මාර්කට් එකට කෙලිනවා.
- ජෙ. ආර් විවුර්ත ආර්ථිකය ගෙනකොටත් ඔහොම උද්ගෝෂණ කෙරුව.
- unp ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය ගෙනකොටත් ඔහොම කෑ ගැහැව්වා. ගමේ කොල්ලෝ ඉගෙන ගත්තම පොල් ගහකට යවල පොල් ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැතිවෙයි කියල බණ්ඩාරනායක මහත්තයා පාර්ලිමේන්තුව ඇතුලෙම කිව්වා.
- ප්‍රේමදාස මහත්තයා ඇගලුම් කර්මාන්ත හදද්දී ඔහොමම කෑගහව්ව.
- රනිල් open university එක හදද්දීත් ඔහොම කෑ ගැහැව්වා .
- රනිල් technical collages හදන්න ගියාමත් ඔහොමම කෑ ගැහැව්වා.
- පෞද්ගලික විශ්වවිද්‍යාල ගෙනල්ල ලංකාවේ හැම ළමයෙක්ටම උසස් අධ්‍යාපනය ලැබෙන එකට ඊරිසියාවේ ඒකටත් කෑ ගැහුවා.
- ලංකාවේ හදන බඩු ඉන්දියාවට යවන්න හදන ETCA වෙළද ගිවිසුමටත් දැන් කෑගහනවා .
ඒ අතින් ලංකාවේ මිනිස්සු හරි වෙනස්ම ජාතියක්. ඉන්දියාවෙන් බුදු දහම එද්දිත් උඹල වගේ උන් උන්න නම් ඒකටත් මෙහෙමම කෑ ගහයි.
ඒ අතින් ලංකාවේ මිනිස්සු හරි වෙනස්ම ජාතියක්. ඉන්දියාවෙන් බුදු දහම එද්දිත් උඹල වගේ උන් උන්න නම් ඒකටත් මෙහෙමම කෑ ගහයි.
rip TRC. its time for real unlimited internet and cheap phone calls without rajapaksha taxes. thank god we are free now.

ඒ අතින් ලංකාවේ මිනිස්සු හරි වෙනස්ම ජාතියක්. ඉන්දියාවෙන් බුදු දහම එද්දිත් උඹල වගේ උන් උන්න නම් ඒකටත් මෙහෙමම කෑ ගහයි.

ලංකාවේ අපිට ඉන්දියාවේ විකුනන්න පුළුවන් දේවල් 10ක් කියපං බලන්න ?

අපිට ඉන්දියන් මාර්කට් ඇල්ලීම කෙසේ වෙතත් විකුනන්න පුළුවන් දෙයක් නෑ මචං
උන්ගේ නිෂ්පාදන වියදම් අඩුයි අපිට වඩා. අපි තේ , පොල් , හාල් විකුනන්නද
අපේ මහ උන් හැමදාම ඉන්දියන් ලණු කනව
ඉන්දියාවේ බත් බැලයන් ළං කරගත්ත හැම පාරකම කෙළවුණේ ලංකාවට... ඒක ඉතිහාසය පුරාම අපිට කියල දෙන පාඩමක්.... තමන්ගේ එකාලට අවම පහසුකම්වත් දෙන්න බැරිව ඉන්න ඉන්දියාවට ලංකාව ගැන එකවර ඇතිවෙල තියෙන්නේ පුදුම කැක්කුමක්.... උන් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ උන්ගේ පිලිකන්නේ තියෙන වැසිකිළියක් කියලයි... ඒකනේ ඕන ගූ ගොඩක් මෙහෙට අත හරින්න හදන්නේ.... දුකට හේතුව තමයි අපේ දේශපාලක හැතිකරේට ඒක නොතේරන එකයි....