එලකිරි එට්කා සහ කලුකිරි විරෝධය

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    මෙන්න විසේස නිවේදයක් ,

    එලකිරිය කළු කිරීමෙන් පසු එළකිරියේ ලොග් උන රනිල් එට්කා අකුලා ගනී ...ඉන්පසු නැවත එලකිරිය යතා තත්වයට පත්කිරීමට බලදාරීන්ට අයදිමෙන් පසුව ...ඔවුන් විසින් නැවත එලකිරිය යතා තත්වයට පත්කරන ලදී..මෙහිදී අදහස් දැක්වූ එළකිරි පාලක මණ්ඩලය පවසා සිටියේ මින් ඉදිරියට මෙවැනි ජාතික අව්ස්‍යවන්හිදී එලකිරිය විවිධ පාට භාවිතා කරමින් පැහැ ගැන්වීමට පසු බට නොවන බවයි

    මචං මේක උබේ සයිට් එක නෙමේ. උබ සල්ලි දීලත් නෑ. ජීටී ඌට ඔන එකක් කරයි. උබට අවුල් නම් එන්න එපා. වෙන සයිට් එකක් හදා ගනින්. ඒකේ උබට ඕන ඒව කරගනින්. මෙතන වැඩ වෙන්නෙ ජීටීට ඕන විදියට. ඉන්න බැරි නම් යමන්. ගොඩක් උන් ගියා. කිසි අවුලක් නෑ උබත් යමන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මචං මේක උබේ සයිට් එක නෙමේ. උබ සල්ලි දීලත් නෑ. ජීටී ඌට ඔන එකක් කරයි. උබට අවුල් නම් එන්න එපා. වෙන සයිට් එකක් හදා ගනින්. ඒකේ උබට ඕන ඒව කරගනින්. මෙතන වැඩ වෙන්නෙ ජීටීට ඕන විදියට. ඉන්න බැරි නම් යමන්. ගොඩක් උන් ගියා. කිසි අවුලක් නෑ උබත් යමන්.

    Short and sweet :rofl:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ETCA LEAK !!!

    වෙන මොකුත් එපා ETCA ගිවිසුමේ ශිර්ෂපාඨ ටික කියෙව්වත් ඇති එහි භයානාක බව තේරුම් ගන්න. කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, වතුකරය, අධ්‍යාපනය, බලශක්තිය, භූගත ජලය මනින එක පවා මේ ECTA එකේ තියෙනව. අපේ දේශපාලනය පැත්තකින් තියමු. අපේ ආර්ථික ජීවිතයේ-පැවැත්මේ සියලුම සෛලයක් ඇතුලටම ඉන්දියාව රිංගන්න පුළුවන් ECTA එක අත්සන් කලොත්. සෞඛ්‍ය ක්ෂේත්‍රයයි IT ක්ෂේත්‍රයයි පමණක් නෙමෙයි මේකේ ශිර්ෂ පාඨ ටික විතරක් කියවන්න. වෙන මොකුත් එපා.

    Me video eka balapan!!! 2 minutes vitarai!!!

    https://www.facebook.com/550235091746278/videos/793288514107600/
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මචං මේක උබේ සයිට් එක නෙමේ. උබ සල්ලි දීලත් නෑ. ජීටී ඌට ඔන එකක් කරයි. උබට අවුල් නම් එන්න එපා. වෙන සයිට් එකක් හදා ගනින්. ඒකේ උබට ඕන ඒව කරගනින්. මෙතන වැඩ වෙන්නෙ ජීටීට ඕන විදියට. ඉන්න බැරි නම් යමන්. ගොඩක් උන් ගියා. කිසි අවුලක් නෑ උබත් යමන්.

    මේක උඹේ සයිට් එකකුත් නෙමේනේ ...මගේ අදහස ඉදිරිපත්කලේ එකට GT මට තහනමක් දැම්මොත් එක වෙනම කතාවක් ..උඹට බලන් ඉන්න බැරිනම් අනිත් මිනිස්සුන්ගේ අදහස් උඹ මේ ත්‍රෙඩ් එක නොබලා හිටපන් ....මට ඕනි වෙලාවට මම යන්නම් උඹට පුලුවන්ද එලවන්න එහෙම මේකේ සම්ජිකයෝ.......ඔන්ලය්යින් පතාලේද උඹ
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචං මේක උබේ සයිට් එක නෙමේ. උබ සල්ලි දීලත් නෑ. ජීටී ඌට ඔන එකක් කරයි. උබට අවුල් නම් එන්න එපා. වෙන සයිට් එකක් හදා ගනින්. ඒකේ උබට ඕන ඒව කරගනින්. මෙතන වැඩ වෙන්නෙ ජීටීට ඕන විදියට. ඉන්න බැරි නම් යමන්. ගොඩක් උන් ගියා. කිසි අවුලක් නෑ උබත් යමන්.

    මලිත්ට බනිද්දි මෙන්න චංචලා :P