එලකිරි එට්කා සහ කලුකිරි විරෝධය
එලකිරි සයිට් එක දේශපාලනය සඳහා යොදා ගැනීම ගැන මට ඇත්තේ කනගාටුවක්.එට්කා ගැන වැරදි මත ප්‍රචාරනයක ගොදුරක් බවට පත් වීම අනුමත කල නොහැක.එට්කා කියන්නේ රටට හිතකර දෙයක්.මේකෙන් වෙන්නේ ලංකාවේ ව්‍යාපාරිකයන්ට ඉන්දියන් වෙලඳපොල විවෘත කර දීමක්.දැනටමත ඉන්දියන් කාරයෝ ලංකාවේ වෙලද පොල ආක්‍රමනය කරලා තියෙන්නේ.ඉන්දියන් බඩු කොච්චර මෙහේ මාකට් එකේ වසර පනස් ගානක ඉදන් තියෙනවද? නමුත් ලංකාවේ භාන්ඩ ඉන්දියන් වෙලදපොල තුල තියෙන්නේ අල්ප වශයෙන්.එට්කා කරන්නේ මේ අඩුපාඩුව අයින් කරන එක.ඒ වගේම ඉන්දියන් රුපියල සහ ලංකාවේ රුපියල සමපාත වීම මගින් භාන්ඩ මිල අඩු වීමක් වෙනවා.ඉන්දියාව මේකට ඉන්දියන් රුපියල් බිලියන පනහක් ලංකාව වෙත මුදා හැරීමක් මේකේ තියෙනවා.ඉන්දියාවේ මිනිස්සු ලංකාවේ ජොබ්ස් කරන්න එන්නේ නෑ.මේක බොරුවක්.ඉන්දියාවේ ඉංජිනෙරුවෝ, නිතිඥයන් දොස්තරලා ,පරිගනක විශේෂඥයන් සහ තොරතුරු තාක්ෂන උගතුන් ලංකාවේ රැකියාවලට එනවා කියන මතය තනිකරම බොරුවක්.ඒකට කිසිම ඉඩක් නෑ.මම වගකීමෙන් කියන්නේ.අනිත් එක රනිල් මෛත්‍රී කියන්නේ ගොන්නු නෙවෙයි.උන්ට මෙහේ එන්න දීලා ආන්ඩුව කඩා වැටෙන එක ඕන මී හරකෙක් දන්නවා.එහම කරලා ආන්ඩුවක් පක්ෂයකට අනාගතයක් නෑ. ඒක නිසා මේ වගේ දෙයක් කරන්න ඇඩ්මින්ලා පොලඹවපු මේකේ ඉන්න සමහර මෙම්බර්ස්ලා නිසා මේ සයිට් එකේ පක්ෂ මතවාදයේ ස්වාධීනත්වය ගැන සැකයක් තියෙනවා.සයිට් එකටත් හානියක්.ඒකනිස මේ විරෝහ්ඩ්ය නවත්වන්න මේක අයිතිකාරයන්ගේ මොලය පෑදේවා කියල මම ප්‍රාර්ථනා කරමි.