එලකිරි කබ්බොන්ට royal magic..

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Ngrok එකෙ උන් නොසලකපු එකා
    adu kule ubalawa gnan gnnathi wunata apiwa ganan gnnw 😛

    IMG_7239.jpeg
     
    • Haha
    Reactions: Clockwork

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බලන් ඉන්න බැරි තරං ගොං පාට් දාන පොඩි උකන්නො ටිකක් විවේචනය කරනව දැක්කම බංකොළොත් රටක සමහර ගොබ්බ බයියො 👉🏼

    පොඩි cariyo ටික කොළඹ Royal නං :

    අමො අමො මුන්ට ඇරියස්, ඕක තමයි ස්පෝට් මෙන්ටැලිටි එක, රෝයලිස්ට් කල්චර් එක, පොෂ් කොල්ලො උනාම එහෙමයි බ්ලා බ්ලා


    උන් පොළොන්නරුවෙ Royal නං :

    අමො අමො සිඟිති පාතාලෙ බැහැලා, කවුද යකෝ මේ අඩුකුලේ cariyo, පට්ට cringy නෙ eww, මුන්ට උගන්නන්න ඕන මොකක්ද sportsmanship කියන්නෙ කියලා 🤮

    🤭🤭
    :yes: