එලකිරි කවි සිතුවිලි..
හරි,,
එහෙනම් සියලු දෙනාටම ආයිබොන්ඩ කියල පටන් ගන්න යන්නෙ පොඩි වෑඩක්...
ඈත්තටම කිව්වොත් පොඩි වෑඩක් කිව්වාට මේක කරන්න අමාරු වෑඩක්,,,
එලකිරියට සෙට් උන කාලෙ ඉදලම මේවගේ වෑඩක් කරන්න ඕනෙ කියල හිතුවා...
ඒත් ටිකක් කල් ගත්තේ ඉස්සෙල්ල එල කිරිය ඈතුලෙ පොඩි නමක් හදා ගෙනම වෑඩේට බහිනවා කියල හිතා ගෙන,,,,,,,,
දෑන් ඈති පෙර වදන මෙහෙමයි වෑඩේ වෙන්නෙ,,,,,,,
අපි හෑමෝටම මතක ඈති එල කිරියෙ තිබුනා ටෑලන්ට් ශෝ එකක් එලකිරියන් ගොට් ටෑලන්ට් කියල ....
ඔන්න ඕකට මාත් දෑම්ම නිසදෑස් ලියල,,,,එතනදි මම දෑක්කා අපෙ සහෝදර සහෝදරියො ඉන්නවා ලස්සනට හිතට වදින කවි නිසදෑස් ලියන,,,
ඒ උනත් ඒ වෑඩේ අතර මග නෑවතුනා එකපාරම අවසානයක් නෑතුවම..
ඒකට නිසදෑස් ලියලා දාපු අය මන් දෑක්කෙ නෑ ආපහු එලකිරියෙ නිසදෑස් දානවා පරන කස්ටිය කිහිප දෙනෙක් ඈරෙන්න,,,,,
ඉතින් මන් හිතුවා ඒ හෑමෝට ම පොදුවේ කෑමති දෙයක් ගෑන ලියල අනිත් අය එක්ක තමන්ගෙ හෑකියාව බෙදා ගන්න පුලුවන් නුලක් අදින්න...
මේක තනියම කරන බෑ ඔයාල ඔක්කොගෙම උදවි ඔනෙ වෙනවා......
ඔන්න මම දානවා මන් ලියපු නිසදෑසක් මුලින්ම ආරම්බය සනිටුහන් කරන්න,,,,,,
එහෙනම් එන්න ඔයාලත් ඔයාලගෙත් ලස්සන නිසදෑස් මේ නූලේ දාන්න ආදරෙන් ආරාදනා කරනවා....