මචන් හදන්න පුලුවන් මිනිහෙක් හදන්න ට්රයි කරපන්,ඒක පිනක්,ඌ හදන්න බැරි නම් උබ උබේ පාඩුවේ ඌට ඕන පුකක් කරගන්න කියලා අහක් වෙලා ඉඳපන්,එහෙම උනා කියල උබට පාඩුවක් නෑනේ,නැත්තම් බලන් ඉන්න අනික් උන්ට උබෙයි උගෙයි වෙනසක් පේන්නෙ නැතුව යනවා...හැමෝටම කියන්නෙ![]()
ඔව් බන් එක්කෝ උට ලැජ්ජාවක් තියෙන්න ඕනි හැදෙන්න


නැත්තම් උබට ලැජ්ජාවක් තියෙන්නේ ඕනි මු හැදෙන්නේ නැහැ කියලා දැනගෙන කටවහන් ඉන්න






මාසෙට ඩොලර් එක ගානේ වගේ.....
රිප්ලයි එක දැක්කෝ......


