කෙලගාන @Kalegana
නට්ලූස් මයින්ඩ් @Stimulus mind
රෝසි ආච්චි @රෝසි ආච්චි
වලතර සුද්දා @Walter White
කාර්ඩි බී @Candid-B
ආදරෙයිWalter White අපේ නායක තුමාට දුන්නා.![]()
ලැජ්ජ කරන්න එපා යකෝකෝ @AnuradhaRa නෑනෙ
ලැජ්ජ කරන්න එපා යකෝ
එළකිරියෙ කැතම එකා තෝරන ලිස්ට් එකේ මම ඉන්නෙ
මම @Candid-B ට වෝට් කෙරුව
තව @dilann නුත් හොදයි කියල හිතෙනව. මොකද ඌ කියල තියෙනව උගෙ පස්සෙන් කෙල්ලො එනව කියල
තව ඉතිං ස්කර්වි. හැබැයි නාකියි
අහ් @PHBhagya ඌත් ලස්සන කොල්ල හැබැයි. මගෙ උගෙ ගෙදරත් ගිහින් තියෙනවනෙ
@NRTG කොලුවව නම් මං දැකල නෑ. ඌත් අනිව ලස්සන ඇති..
අනිත් අයව මං දැකල නෑ
ඔන්න බලපං මං ලබන ආත්මෙ
ඔන්න බලපං මං ලබන ආත්මෙ
සිතික් සෝෂන් වගේ
අඩේ උබේ නම තිබුනනම් අනිවා ගමේ පිට් එකට උබට දෙන්නේඅයියෝ ඒකෙත් නෑනේ මගේ නම....
![]()
අන්තර් ජාතික කුමන්ත්රණයක්අයියෝ ඒකෙත් නෑනේ මගේ නම....
![]()