එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    උන්ගේ මොන ප්‍රතිපත්තිද නගා......
    එකම ප්‍රතිපත්තිය අකේ *රීම නෙහ්.......

    :yes::yes: ඒක තමයි ලොකු අයියා, එන්න අපේ පක්ශෙට, සාදරයෙන් පිලිගන්නවා :yes:

    uc


     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හොඳයි මේ වන විට පක්ෂ 05 තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.

    ~ එලකිරි තනිකඩ පෙරමුණ

    ~ එලකිරි ජාතික සභාව

    ~ එළකිරි සමරිසි පෙරමුණ

    ~ එළකිරි රතුකොටු පෙරමුණ

    ~ එළජන ආතල් පක්ෂය

    තව එක් පක්ෂයකට අවස්තාව තියෙනවා....



    ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එලි දැක්වීමට ත්‍රෙඩ් එකක් ආරම්භ කල හැකියි. ඊට අමතරව පක්ෂයේ නිල කාර්‍යාල ත්‍රෙඩ් එකක් භාවිතා කරන මෙන් ඉල්ලා සිටිනවා.
    එය පක්ෂයේ නිල ත්‍රෙඩ් එක වශයෙන් මැතිවරණ සමය පුරාවටම භාවිතා කල හැකි අතර, පක්ෂයේ නිල නිවේදන,ප්‍රතිපත්ති ප්‍රකාශ, සාමාජික දැනුම්දීම්, විවෘත ප්‍රකාශ, තීරණ දැනුම් දීම්, නව සාමාජිකයන් පිලිබඳ දැනුම් දීම්, ඉවත් වීම් හෝ ඉවත් කිරීම් මේ සියල්ල සිදු කල යුත්තේ ඒ ත්‍රෙඩ් එක හරහායි.

    එම ත්‍රෙඩ් එකේ පක්ෂයේ නායකයා හෝ ලේඛම් විසින් නිල දැනුම් දීම් සිදුකල යුතු වේ.

    මෙම නිල කාර්‍යාල ත්‍රෙඩ් එක හෙට පක්ෂ ලියාපදිංචියෙන් පසුව ආරම්භ කල හැක. ඒ නිසා එම ත්‍රෙඩ් එකේ අවශ්‍ය කරුණු කලින් සුදානම් කර තබා ගන්න.

    හෙට රාත්‍රී 10 මැතිවරණ කොමිසම මගින් පක්ෂ ලියාපදිංචි තහවුරු කරනු ලබන ත්‍රෙඩ් එක එළකිරි මැතිවරණ කොමිසමේ නිල කාර්‍යාල ත්‍රෙඩ් එක වශයෙන් මැතිවරණ කාලය පුරාවටම භාවිතා වේ.නිල දැනුම් දීම් සියල්ල මහජනතාව සහ පක්ෂ වෙත දැනුම් දෙන්නේ ඒ හරහාය.


    විශේෂ බලතල ප්‍රකාරව ඩෝඩෝ මහතාගේ නිවේදනය.

    මැතිවරණ කොමසාරිස්
    එළකිරි මැතිවරණ කාර්‍යාලය