එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර සමරිසි ද මොකක්ද හොන්තුව ඇර අනිත් පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශ කියවා බලා මගේ සහාය ලබා දෙන පක්ෂය තීරණය කරමි.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අර සමරිසි ද මොකක්ද හොන්තුව ඇර අනිත් පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශ කියවා බලා මගේ සහාය ලබා දෙන පක්ෂය තීරණය කරමි.

    එහෙම කරන්න එපා අයියෙ....කෞද දන්නෙ හොදම ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙන්නෙ එයාලා ලගද කියලා....:P
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම කරන්න එපා අයියෙ....කෞද දන්නෙ හොදම ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙන්නෙ එයාලා ලගද කියලා....:P
    උන්ගේ මොන ප්‍රතිපත්තිද නගා......
    එකම ප්‍රතිපත්තිය අකේ *රීම නෙහ්.......
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රතිපත්ති ප්‍රකාශ කියවා බලා මගේ සහාය ලබා දෙන පක්ෂය තීරණය කරමි.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ප්‍රතිපත්ති ප්‍රකාශ කියවා බලා මගේ සහාය ලබා දෙන පක්ෂය තීරණය කරමි.:):):)
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    logo.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මටත් ඔය අගමැටි කමක් එහෙම දෙනවනන් බයි ටොයි නයි ජෙපි සෙන්සර් ඕනෙ උට්ටෙක්ට බැනගෙන යන්න පුලුවන් :lol: