එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මහත්මා දේශපාලනයක් වෙනුවෙන්...
    ඔබත් අපට සහයෝගය දක්වන්න...
    logo.png



    ▶▶▶▶එලකිරි ජාතික සභාව◀◀◀◀


    [/CENTER]
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    වැඩිපුරම සලකන කන්ඩායමට රෙප් පවර් 64ක්.:shocked::shocked::shocked: එක්ක මමත් එකතු වෙනව

    සලකන්නම් ඇති වෙනකම් කට්ටියම....:yes:
    ඉතින් වරෙන් තව ටික වෙලාවයි...:dull:

    එකතු වෙනවා කියන පණිවිඩේ ඉක්මනට දීපන්...:rolleyes:

    jQetOZj.png
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චන්දයක් පාවෙමින් පවතී...
    රෙප් ලබාදී එය ඔබේ කරගන්න.


    වැඩිම රෙප් ලබාදෙන පක්ෂයට මාගේ චන්දය.

    *මට රෙප් ලබාදීමේදී මෙම පෝස්ටුවට පමණක් රෙප් ලබාදෙන්න. එතකොට ගණන් කරන්න ලේසියි.​
     
    • Like
    Reactions: JohnnySS

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද සවස නිල මැතිවරණ නූල ඉදිරිපත් කරන අතර එහි පලවෙනි පොස්ට් 6 තුල ඔබගෙ පක්ශය ලියාපදිංචි කරගත යුතුය..පලවෙනි පිටුවෙහි ඔබගෙ එක පොස්ටුවක් පමනක් පල කිරිමට කාරුනික වන්න
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    අද සවස නිල මැතිවරණ නූල ඉදිරිපත් කරන අතර එහි පලවෙනි පොස්ට් 6 තුල ඔබගෙ පක්ශය ලියාපදිංචි කරගත යුතුය..පලවෙනි පිටුවෙහි ඔබගෙ එක පොස්ටුවක් පමනක් පල කිරිමට කාරුනික වන්න

    පලවෙනි පෝස්ට් හය
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චන්දයක් පාවෙමින් පවතී...
    රෙප් ලබාදී එය ඔබේ කරගන්න.


    වැඩිම රෙප් ලබාදෙන පක්ෂයට මාගේ චන්දය.

    *මට රෙප් ලබාදීමේදී මෙම පෝස්ටුවට පමණක් රෙප් ලබාදෙන්න. එතකොට ගණන් කරන්න ලේසියි.​

    Rep kannada nikiyo ubata dennam mage gawa ati taran rep tiyey

    Thanikada waren

    Hanadama thanikada inna bane
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    අපි බලාපොරොත්තු වෙනවා තියෙන පක්ශ 5ට අමතරව තව එක පක්ශයක් එකතු වෙවි කියලා :D

    ko anith paksha wala aya thama pakshe liya padinchi karagena nane. api chandayak nathuwama dinannai yanne :rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Rep kannada nikiyo ubata dennam mage gawa ati taran rep tiyey

    Thanikada waren

    Hanadama thanikada inna bane

    ඔයාගෙ නම සමසිරි පක්ශෙත් තියෙනවා මම දැක්කා..පක්ශ 2කට ලියාපදිංචි උනොත් චන්දය අවලංගු කරනවා..:yes::D