වැඩිපුරම සලකන කන්ඩායමට රෙප් පවර් 64ක්.එක්ක මමත් එකතු වෙනව



අද සවස නිල මැතිවරණ නූල ඉදිරිපත් කරන අතර එහි පලවෙනි පොස්ට් 6 තුල ඔබගෙ පක්ශය ලියාපදිංචි කරගත යුතුය..පලවෙනි පිටුවෙහි ඔබගෙ එක පොස්ටුවක් පමනක් පල කිරිමට කාරුනික වන්න
චන්දයක් පාවෙමින් පවතී...
රෙප් ලබාදී එය ඔබේ කරගන්න.
වැඩිම රෙප් ලබාදෙන පක්ෂයට මාගේ චන්දය.
*මට රෙප් ලබාදීමේදී මෙම පෝස්ටුවට පමණක් රෙප් ලබාදෙන්න. එතකොට ගණන් කරන්න ලේසියි.
පලවෙනි පෝස්ට් හය

අපි බලාපොරොත්තු වෙනවා තියෙන පක්ශ 5ට අමතරව තව එක පක්ශයක් එකතු වෙවි කියලා![]()

Rep kannada nikiyo ubata dennam mage gawa ati taran rep tiyey
Thanikada waren
Hanadama thanikada inna bane

