ko anith paksha wala aya thama pakshe liya padinchi karagena nane. api chandayak nathuwama dinannai yanne![]()
තාම ඔෆිශියල් නිල කාර්යාලය විවෘත කලෙ නැ..එක අරින්නෙ 10ට වගෙ..මැ.කො ආවාම එයා දානවා ත්‍රෙඩ් එක..මම පොස්ට් එකක් දාල ඇති ඔයාලගෙ ත්‍රෙඩ් එකෙත්..
ko anith paksha wala aya thama pakshe liya padinchi karagena nane. api chandayak nathuwama dinannai yanne![]()
bath ekayi gal kalayi denawada...

umba ape pashe promote karanna dayaka une nattan ithin umbata wathurawath denne![]()

චන්දයක් පාවෙමින් පවතී...
රෙප් ලබාදී එය ඔබේ කරගන්න.
වැඩිම රෙප් ලබාදෙන පක්ෂයට මාගේ චන්දය.
*මට රෙප් ලබාදීමේදී මෙම පෝස්ටුවට පමණක් රෙප් ලබාදෙන්න. එතකොට ගණන් කරන්න ලේසියි.

ජය වේවා..
පගාව දී සාමාජිකයන් බඳවා ගනු නොලැබේ. කරුණාකර වෙනත් පක්ෂයක ත්රෙඅඩ් එකක නැවත උත්සහ කර බලන්න![]()

චන්දයක් පාවෙමින් පවතී...
රෙප් ලබාදී එය ඔබේ කරගන්න.
වැඩිම රෙප් ලබාදෙන පක්ෂයට මාගේ චන්දය.
*මට රෙප් ලබාදීමේදී මෙම පෝස්ටුවට පමණක් රෙප් ලබාදෙන්න. එතකොට ගණන් කරන්න ලේසියි.
http://www.elakiri.com/forum/showthread.php?p=24954722&posted=1#post24954722
අනෙක් පක්ෂත් ඉක්මනට මේ වගේ නිල ඡන්ද මධ්‍යස්ථානයක් පටන් ගෙන සංවිධාන කටයතු ඉක්මන් කරන්න...

karunakara asabya darshana athulath link apa pituwe share kirimen walakinna![]()