එලකිරි ටැග්

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    එලකිරි එකේ ටෑග් වලින් මොනවද වෙන්නෙ බන්ස් ?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටැග් වලින් කරන්නෙ ත්‍රේඩ් එකක් හොයාගන්න පහසු කරන එක.. මේකෙ එ් වුණාට ටැග් පාවිච්චි කරන්නෙ කාටහරි මඩ ගහන්න..:D ඒ වුණාට දැන් ටැග් සීන් එක වැඩ නැද්ද කොහෙද බං..:sorry:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ටැග් වලින් කරන්නෙ ත්‍රේඩ් එකක් හොයාගන්න පහසු කරන එක.. මේකෙ එ් වුණාට ටැග් පාවිච්චි කරන්නෙ කාටහරි මඩ ගහන්න..:D ඒ වුණාට දැන් ටැග් සීන් එක වැඩ නැද්ද කොහෙද බං..:sorry:

    ehemada ? Thanks machan :):):):)