එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113


    එදා පැලේ හෙට මැදුරේ


    logo.png

     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    11.jpg

    තනිකඩ ඔබත් රතු වෙලා ද
    මෙන්න ඔබටත් නිල් වෙන්න අවස්ථාවක්
    ඔබගේ වටිනා මනාපය එළකිරි රතුකොටු පෙරමුණ වෙත ලබාදෙන්න
     
    • Like
    Reactions: D_Mad

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    මවෙත රේප් ලැබීම මත මගේ චන්දය තීරණය වේ.... පාවෙන චන්දයකි....
    අර මුනුබුරා වගේ... ලන්සු ඉදිරිපත් කරන්න ප්ලීස්.....
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔයාගේ ලියුම් ටික දෙන්නකෝ... අපි ඒවා ප්‍රසිද්ධ කරලා සාමාජිකයන්ගෙන් අදහස් විමසලා එකතු වෙලා වැඩ කරමු... ඡන්දේ පැරදුනත් එළකිරිය දෙකඩ වෙන කොන්දේසි වලට නම් මම එකඟ වෙන්නේ නෑ....
    :lol::lol:


    e ilim parsidda karanna baetha ktoa wade aul wenawa.:growl::growl::growl: wadi dewal newi suwan palane wage podi podi dewal.:rofl::rofl::rofl:
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    සුවහසක් එළකිරි ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය දකිමින් ආදර්ශවත් සහ ආතල් ජීවිතයක් වෙනුවෙන් අප පක්ෂය කැප වෙමු,.
    ඔබගේ ආතල් ජීවන රටාව තේරුම් ගනිමින් ඒ වෙනුවෙන් ඇප කැප වීමට අප මෙවර ජනාධිපති සටනට පිවිසියෙමු.

    සුදුස්සාට සුදුසු ආතල් තැන ලබාදීම:

    එනම් 1000+ පොස්ට් සහිත ජේය්ෂ්ට සාමාජික සාමාජිකාවන්ට පක්ෂයේ ඉහල තනතුරු.
    ජේය්ෂ්ට සාමාජික සාමාජිකාවන්ට ආතල් ඇමති තනතුරු.
    අප පක්ෂයට මුලින්ම සම්බන්ධ වන අයට ආතල් රෙප් බලතල.

    ගම් මට්ටමින්,බිම් මට්ටමින්, නගර මට්ටමින් ආතල් සාමාජිකයින් සමග සුවහසක් ආතල් පැතුම් මල් පමුණුවන්ට එක්වන්න එළජන ආතල් පක්ෂය සමග!!

    vch5qoe.png
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රතිපත්ති ප්‍රකාශ කියවා බලා මගේ සහාය ලබා දෙන පක්ෂය තීරණය කරමි.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කොන්දේසි විරහිතව සහයෝගය පලකරමි.! අතට ජය වේවා..!! තනිකඩයන් සැරදේවා..!!!:yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හොඳයි මේ වන විට පක්ෂ 05 තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.

    ~ එලකිරි තනිකඩ පෙරමුණ

    ~ එලකිරි ජාතික සභාව

    ~ එළකිරි සමරිසි පෙරමුණ

    ~ එළකිරි රතුකොටු පෙරමුණ

    ~ එළජන ආතල් පක්ෂය

    තව එක් පක්ෂයකට අවස්තාව තියෙනවා....



    ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එලි දැක්වීමට ත්‍රෙඩ් එකක් ආරම්භ කල හැකියි. ඊට අමතරව පක්ෂයේ නිල කාර්‍යාල ත්‍රෙඩ් එකක් භාවිතා කරන මෙන් ඉල්ලා සිටිනවා.
    එය පක්ෂයේ නිල ත්‍රෙඩ් එක වශයෙන් මැතිවරණ සමය පුරාවටම භාවිතා කල හැකි අතර, පක්ෂයේ නිල නිවේදන,ප්‍රතිපත්ති ප්‍රකාශ, සාමාජික දැනුම්දීම්, විවෘත ප්‍රකාශ, තීරණ දැනුම් දීම්, නව සාමාජිකයන් පිලිබඳ දැනුම් දීම්, ඉවත් වීම් හෝ ඉවත් කිරීම් මේ සියල්ල සිදු කල යුත්තේ ඒ ත්‍රෙඩ් එක හරහායි.

    එම ත්‍රෙඩ් එකේ පක්ෂයේ නායකයා හෝ ලේඛම් විසින් නිල දැනුම් දීම් සිදුකල යුතු වේ.

    මෙම නිල කාර්‍යාල ත්‍රෙඩ් එක හෙට පක්ෂ ලියාපදිංචියෙන් පසුව ආරම්භ කල හැක. ඒ නිසා එම ත්‍රෙඩ් එකේ අවශ්‍ය කරුණු කලින් සුදානම් කර තබා ගන්න.

    හෙට රාත්‍රී 10 මැතිවරණ කොමිසම මගින් පක්ෂ ලියාපදිංචි තහවුරු කරනු ලබන ත්‍රෙඩ් එක එළකිරි මැතිවරණ කොමිසමේ නිල කාර්‍යාල ත්‍රෙඩ් එක වශයෙන් මැතිවරණ කාලය පුරාවටම භාවිතා වේ.නිල දැනුම් දීම් සියල්ල මහජනතාව සහ පක්ෂ වෙත දැනුම් දෙන්නේ ඒ හරහාය.


    විශේෂ බලතල ප්‍රකාරව ඩෝඩෝ මහතාගේ නිවේදනය.

    මැතිවරණ කොමසාරිස්
    එළකිරි මැතිවරණ කාර්‍යාලය