එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ස්වාධීනලු:lol:

ස්වාධින කමයි සිංදුවකුයි අතරෙ සම්බන්දය පැහැදිලි කරන්න නියොජ්‍ය නායකතුමා..
පොල් එක දානකම් ඉන්න එකෙ මම සිංදුවක් දැම්මෙ..අනික මේක මිඩියා යුනිට් එක..
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නියෝජය මැතිවරණ කොමසාරිස් sara531 මෙනවිය යම් පක්ෂයකට වාසි වෙන අයුරින් කටයුතු කරන බවට එලකිරි ජාතික සභාවේ නියෝජිතයින් චෝදනා කරයි. ඇය එලකිරි තනිකඩ පෙරමුනේ සාමාජිකයන් බදවා ගැනීමේ පිටුවේ හින්දි ගීතයක් පළකිරීම මෙම චෝදනාව එල්ලවීමට හේතු වී ඇත.

    - EK NEWS 24X7

    Bump
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Bump



    නියෝජය මැතිවරණ කොමසාරිස් sara531 මෙනවිය එලකිරි තනිකඩ පෙරමුනේ සාමාජිකයන් බදවා ගැනීමේ පිටුවේ හින්දි ගීතයක් පළකිරීම තමන් අතින් සිදුවූ අත්වැරදීමක් ලෙස මේ දැන් අප වෙත ප්‍රකාශ කළා. ඇය එම පොස්ටුව අයින් කරගනිමින් සිදුවූ අත්වැරැද්දට සමාව ඉල්ලා සිටියා.

    - EK NEWS 24X7
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    uc

    uc


    :P මම ඉන්නවා එකෙන්ම, ඔබත් එක්වන්න :yes:

    Jaya wewa..!
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ස්වාධින කමයි සිංදුවකුයි අතරෙ සම්බන්දය පැහැදිලි කරන්න නියොජ්‍ය නායකතුමා..
    පොල් එක දානකම් ඉන්න එකෙ මම සිංදුවක් දැම්මෙ..අනික මේක මිඩියා යුනිට් එක..

    :lol: ජාතික සභාවෙ උන් ඔහොමම තමයි. ඕවා මොනවද සාරා මිස්. අපි අපේ කැම්පේන් එක කරද්දි එයාලා අපිට ගහපු මඩ සහ චෝදනා :lol: හප්පේ.....